Maradana to Galle Train??

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla Maradana idan Galle 6:55ta yana train eka gana wishtara danwa nam podak dana puluwan da?

    Keyatada train eka station ekata enne? keeya wedi Galle yanwada eka? Mama Maradana station ekata gana balanwa magula wada naha :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙහෙමයි කොල්ලෝ දෙමටගොඩ දුම්රිය අංගනයෙන් කෝච්චිය හරියටම පෙරවරු 6.20 මරදානේ 5 වැනි වේදිකාවට එනවා...:)සමහරක් දවසට 6ත් ගහනවා.. ටික වෙලාවක් තියලා කොච්චිය 6.45 වෙනකොට කොටුවට එනවා...:eek:කොටුවෙන් ලැගජ් කොරන එව්වා මෙව්වා එහෙම කොරලා 7ට ගාල්ල සහ මාතර බලා ගමන ආරම්බ කරනවා...:dull:දකුනු කලුතරට නම් 8වෙනකොට සැපත් වෙනවා ගාල්ලට 9.30 10.00ත් අතර කාලේදී දුම්රිය ලඟා වෙන බවට ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්න කැමති :lol:
     
    Last edited:
    • Like
    Reactions: kitisit

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මෙහෙමයි කොල්ලෝ දෙමටගොඩ දුම්රිය අංගනයෙන් කෝච්චිය හරියටම පෙරවරු 6.20 මරදානේ 5 වැනි වේදිකාවට එනවා...:)සමහරක් දවසට 6ත් ගහනවා.. ටික වෙලාවක් තියලා කොච්චිය 6.45 වෙනකොට කොටුවට එනවා...:eek:කොටුවෙන් ලැගජ් කොරන එව්වා මෙව්වා එහෙම කොරලා 7ට ගාල්ල සහ මාතර බලා ගමන ආරම්බ කරනවා...:dull:දකුනු කලුතරට නම් 8වෙනකොට සැපත් වෙනවා ගාල්ලට 9.30 10.00ත් අතර කාලේදී දුම්රිය ලඟා වෙන බවට ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්න කැමති :lol:

    Thanks machan!! :D
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    6.55 ta nam enne 10 mins before wath palayan

    oka 6.55 ta ma yanne naha ban oge badu pettiyak thiyanwa .. eke badu ehema patawala yaddi 7 pahuwenawa....

    oka express unata godak station wala nawathanawa

    Thanks kollo ;)
     
    elakolla128

    Member
    Sep 6, 2014
    80
    28
    0
    internet eke details okoma tynawa machan

    Capture.jpg