ඇතුලට ආවනම්
........
ගොඩ කාලෙකින් මොකුත් දන්නා බැරිවුණා...ඉතින් මම හිතුව සොෆ්ට්වෙයා එකක් දෙන්න ඕනේ කියල..
..මේක සමහරු දන්නවත් ඇති..එත් මේක ක්‍රමේට නෙමෙයි ගොඩක් අය වීඩියෝ බාන්නේ...IDM එකෙන් නේ.
මේක හරි ලේසි..තමන්ට ඕනේ කොලිටියට, ඕනේ ෆොර්මැට් එකකට කන්වෙර්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..ඕනේ වීඩියෝ එකේ link එක විතරයි.
මෙන්න තියෙනවා මේකේ නම YTD Video Downloader.මම ඔයාලට දෙන්නේ මේකේ pro වර්ෂන් එක.
YTD Video Downloader Pro.
ටොරෙන්ට් එකක් දෙන්නේ.මෙන්න link එක
Magnet Link
Download Torrent
රෙජිස්ටර් කරන්න කට්ටක් කන්න ඕනේ නැ.කෙලින්ම ඉන්ස්ටෝල් කරගෙන යන්න.අන්තිමේට ඉන්ස්ටෝල් කරලා ඉවර වුනාම. රෙජිස්ටර් වෙච්ච සොෆ්ට්වෙයා එක ඩෙස්ක්ටොප් එකේ තියෙයි.
open කරලා youtube හරි මොකෙන් හරි
වීඩියෝ link එකක් paste කරලා, තමන් කැමති settings හදල ඩවුන්ලෝඩ් කරලා බලන්න...
දැන් තියෙන්නේ youtube එකම
ඩවුන්ලෝඩ් කරනන.
Happy Downloading...!
එහෙනම් අපි ගියා....BUMP කරගෙනවත් යන්න...
රේප් දෙන අයට රේප් දෙනු ලැබේ..

Last edited:

..මම එතන දැම්මේ magnet link එක....දැන් දෙකම තියෙනවා...ඔන්න බාගන්න...