2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අවකාශයේ...
නිමක් නැති වූ අඳුරේ...
විහිදෙන්නාවු හිරු කිරණයේ
නැගී...
පාවී...

කාලාත්‍රයේ...
කාලාත්‍රයේ....
පසු යාමයේ
රස පොළොවේ....
ඇස ගැටී
රත්හැල්ලේ....
රස වැටී...

රත්හැල්ලේ...
රස වැටී...
කය නැති හිත ගල් වී
නිරුවත් වී...

ස්වයංජාත රත්හැල් නෑ
රස පොළොවේ ////


ගායනය - නදීක, කසුන්, ඉන්ද්‍රචාප, ක්‍රිෂාන් වික්‍රමසිංහ
 
  • Like
Reactions: Mr.Tom

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආහ් සොබෙක් තුමා..... සොබාගෙ වැඩේ අමතක වුනා ටිකකට.. විස්තරාත්මක පණිවුඩයක් විද්‍යුත් තැපෑලෙන් එවන්නන්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අවකාශයේ...
    නිමක් නැති වූ අඳුරේ...
    විහිදෙන්නාවු හිරු කිරණයේ
    නැගී...
    පාවී...

    කාලාත්‍රයේ...
    කාලාත්‍රයේ....
    පසු යාමයේ
    රස පොළොවේ....
    ඇස ගැටී
    රත්හැල්ලේ....
    රස වැටී...

    රත්හැල්ලේ...
    රස වැටී...
    කය නැති හිත ගල් වී
    නිරුවත් වී...

    ස්වයංජාත රත්හැල් නෑ
    රස පොළොවේ ////


    ගායනය - නදීක, කසුන්, ඉන්ද්‍රචාප, ක්‍රිෂාන් වික්‍රමසිංහ

    :cool:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    0002053E.gif