2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නැකතා මොකෝ ගල් රෝලක් ගන්න හදන්නේ පාර තලාගන්නද?:)

    00020468.gif
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලෝක ධර්මතාවයට සියලු දේ යටයි ... මහින්ද ප්‍රමුක පවුල් සංස්ථාවත් අද එම ධර්මතාවයට යටවී කුඩු පට්ටම් වී ගිය සැටි අප දුටුවා අන්තිම තුරුම්පුවත් ඔහුගෙන් ගිලිහි ගියා..

    UB40 මෙලඩි එකක් යන්නේ එක පට්ට මචං ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද දන්නෙ නැත්තං ඔය වොයිස් එක කාගෙද කියල හිතාගන්න වත් පුලුවන්ද.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කළු පුසා දැන් කරවල කන්නේ කාල්ටන් වලවුව්න් විතරයි. එනිසා බය වෙන්න් දෙයක් නැහැ

    ඔව් බය වෙන්න දෙයක් නෑ ඒ පූසා කන්නේ රාජකීය කරෝල කටු විතරයි :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔව් බය වෙන්න දෙයක් නෑ ඒ පූසා කන්නේ රාජකීය කරෝල කටු විතරයි :yes:

    දැක්කමත් හිරිකිතයි මට අර කැම්පස් උන්ට කියලා තිබ්බ කතාවලට