2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි හොරෙං ඇහුවෙ. ගෙදර නෙවේ නෙ හිටියෙ. පෝං කෑල්ල තමා සරණ
    හොද වැඩසටහනක් , ස්තූතියි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන් අහන්න එනකොටම ඇයි හත් ඉලවුවේ මේවා ඉවර වෙන්නේ හැමදාම? :sorry: :sorry: :no:

    1533937_4074388754518_1900498622_n.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
    ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
    ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
    ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
    තෙරුවන්සරණයි!

    දත් කිඹුලෝ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
    බොහෝම පිං.
    පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
    ආපු වෙලාවක කෝල් එකක් දීලා
    ක්ලීනික් එකට ඇවිත් යන්නම්.

    ගුඩ් නයිට් මචං
     
    • Like
    Reactions: Mr.Tom

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපි හොරෙං ඇහුවෙ. ගෙදර නෙවේ නෙ හිටියෙ. පෝං කෑල්ල තමා සරණ
    හොද වැඩසටහනක් , ස්තූතියි

    හැමදාම ෆෝන් එකෙන් අහපන්...

    ස්තුතිති :dull::dull:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කිබුලා ස්තුතියි මචං මේ වැඩ සටහන සුපර් ..


    කට්ටියටම ගුඩ් නයිට් ,
    මමත් ගියා එහෙනම් ...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොකක් කියන්නද තේරෙන් නැහැ.....:(:( තේරෙන ඔක්කොම කියාගන්නත් බැහැ

    බොහොම ස්තුතියි ඒවගේම පින් අයියේ අපි වෙනුවෙන් වැඩසටහන කලාට......බුදුසරණයි!!!!:dull::dull: