යහපලානේ රෙද්ද අස්සෙන් බේරෙනවා ....![]()

ඒකටම අපිත් හේදිලා යයිද දන්නේ නැහැ
යහපලානේ රෙද්ද අස්සෙන් බේරෙනවා ....![]()

එහෙනම් යාලුවනේ මම අදට සමු ගන්නවා.
ෆෝන් එකෙන් ඉතිරි ටික අහලා නිදාගන්නවා!
ආයිත් මේ වගේ සොදුරු දවසක මුනගැසෙමු.
ඔබ සියලු දෙනාට ආයුබෝවන්!
තෙරුවන්සරණයි!
දත් කිඹුලෝ මේ වගේ ප්රෝග්රෑම් එකක් අපි වෙනුවෙන් කලාට
බොහෝම පිං.
පුලුවන් වෙලාවක මට ෆෝන් නම්බර් එක පීඑම් කරන්න
ආපු වෙලාවක කෝල් එකක් දීලා
ක්ලීනික් එකට ඇවිත් යන්නම්.
අපි හොරෙං ඇහුවෙ. ගෙදර නෙවේ නෙ හිටියෙ. පෝං කෑල්ල තමා සරණ
හොද වැඩසටහනක් , ස්තූතියි


ඒක ඇත්ත

Kalin enna epai..![]()
ඒක ඇත්ත


තේරෙන ඔක්කොම කියාගන්නත් බැහැ