2015 Jan 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම යනවෝ ....සුභ රාත්‍රියක් වේවා...ඔහෙලා ඔක්කොටම.....යහපාලනය හීනෙන්වත් පෙනේවා කියලා පාර්ථනා කරනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ ඉවරද...:shocked:

    කමක්නෑ අරූව ගන්න එක ටිකක් පරක්කු කරමු..:P සුපිරියට කලා..:D

    ස්තුතියි... අර පැත්තේ ආවොත් හොඳයි හමගහලා පර්ස් මහන්න කලින්..:frown::frown:

    සතියක් කල් දෙමු නෙහ්?:P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ කිඹුල් සහෝ සමාවෙන්න පරක්කු උනාට...

    ඔයාගේ show එක ඉතින් හැමදාම වගේ නියමෙටම තිබ්බා.. වැඩිය අහන්න බැරි වුනත්.. :)

    ඉදිරි කාලයේ ඔබේ වියෝව තදින්ම දැනේවි.. වටිනා සහෝදරයෙක්ගේ නික්ම යෑම නිසා...

    ඒ අඩුව පිරවිය නොහැකියි...

    සුභ පතනවා එහෙනම් සියලු සාර්ථකත්වය සඳහා...

    බොහොම ස්තුති අප වෙනුවෙන් මේ කල සේවයට... :) :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලු පූසා;17751610 said:
    yako Friday night program eka peya 3k dakwa deerga karana lesa illa sitinawa

    Paya 3 thiya thathpara 3Kwath karanne na labana mase indan..:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බොහොම ගුණාත්මක හා හරවත් වැඩසටහනක් එක්ක රෝක් සංගීතය පිලබද පොඩි ඉගැන්විමකුත් ලබාදුන් වැඩසටහනක්. බොහොම ස්තුතියි. ඒවගේම බොහොම ගරුත්වයෙන් ඉල්ලා හිටියන අපිත් එක්ක හැමදාම ඉන්න කියලා.
    ආදේශකයක් නැතිවෙයි කිබුලෝ ඔබට. හිස් තැනක් තියේවි. තවත් පාරක් ස්තුතියි සහෝ. සුබ රාතියක්