heluwa

sri99

Banned
Nov 22, 2014
74
10
0
10502537_576851572416130_5131372915811055625_n.jpg
 

thanujaka

Well-known member
  • අපි කොහොමත් මී පැණි කන්න බලාපොරොත්තු උනේ නෑ මචං..
    කොච්චි කාල කාල කන් දෙකෙන් දුම් පිටවේවි හිටපු අපිට ඉගුරු කන්න සිද්ධවෙන එක ඒ තරම් ගැටළුවක් නෙමෙයි..
     

    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    picture eka wadak ne. :no:
    wade attada kiyalane hoyanna one

    wade attane :)


    mun andu peraluwe boruwenne ban

    mahinda hamuda kumantrana karalu,
    den pakshe sabapathi kamath dunna

    e kale idan mun kale minissu rawattapu eka

    uba 2002 mathakada danne ne
    mun dina 100 kiyala badu mila adu kala kohomada kale
    anduwe depala wikunala antimata naya karala kelala giya
    yudde iwara karanna tibba eka kale ne eken une sinhala hamudawe kollo meruna camp wala idapu unta arun awilla kelala giya

    etakota ewat ektara minimerum hariyata naaya yanawa dena dena minissu ain kale ne wage aparada owa saapa wenawa
    ewa hitanna ape unta molayak ne unta mokak hari kiwwot ekai atta

    mun ohomai andu peraluwe boruwen balapanko boruwata ayusha ne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහොමත් ලංකාවෙ දේශපාලකයො හොරු තමා.. හැබැයි මෛත්‍රී මරාට වඩා හොඳයි හොර බඩු මාට්ටු වෙන මාට්ටු විල්ල බැලුවම..:rofl:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth


    උබට වැරදීලා.
    SLFP කාරයෙක් මයි ආයිමත් දිනලා තියෙන්නේ. පොර දැන් යහා පාලනය තාකා පාර්ලිමෙන්තුවේ ඉන්න
    SLFP කාරයන්ව සකසනවා.



    .