help !! 
pajero intercooler 2.5 එකද 2.8 එකද ගන්න හොද ?
2.5 එක මැනුවල් 2.8 එක ඔටෝ විතරයි නෙ, මේකෙන් මොකක් ගන්න එකද වාසි ? අවුරුද්දක් පරන උනත් 2.5 එක තමා මට ගන්න හිතෙන්නෙ
මැනුවල් නිසා. ඔප්ශන්ස් නම් 2ම එකයි 

pajero intercooler 2.5 එකද 2.8 එකද ගන්න හොද ?
2.5 එක මැනුවල් 2.8 එක ඔටෝ විතරයි නෙ, මේකෙන් මොකක් ගන්න එකද වාසි ? අවුරුද්දක් පරන උනත් 2.5 එක තමා මට ගන්න හිතෙන්නෙ
මැනුවල් නිසා. ඔප්ශන්ස් නම් 2ම එකයි 

, සන් රූෆ් එක නම් එලටම වැඩ , ලීක් වෙනව නම් කොහෙන්ද ලීක් වෙන්න පුලුවන් ? බලපු 2.8 එකක නම් මලකඩ කාල තිබ්බ වතුර ඇතුලට ආපු පාරත් එක්කම හොදට.මම බලපු ඔක්කොම 2.8 තිබ්බෙ ඔටෝ විතරයිනෙ