Nissan Patrol Y60

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    help !! :(
    pajero intercooler 2.5 එකද 2.8 එකද ගන්න හොද ?

    2.5 එක මැනුවල් 2.8 එක ඔටෝ විතරයි නෙ, මේකෙන් මොකක් ගන්න එකද වාසි ? අවුරුද්දක් පරන උනත් 2.5 එක තමා මට ගන්න හිතෙන්නෙ :baffled: මැනුවල් නිසා. ඔප්ශන්ස් නම් 2ම එකයි
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අද බිව්ව නේද?:baffled::baffled::baffled:

    2.8 (4M40) එක කොහෙද ඔටෝ විතරක් ආවේ. තියෙන තරමක් තියෙන්නේ මැනුවල්

    ඔන්න වට්ටකේ 3.2 (4M41) එකනම් ඔටෝම තමා තියෙන තරමක් තියෙන්නේ, වට්ටක්කෙත් 2.8 එක මැනුවල්

    ගන්නවනම් 2.8 එක ගනින්. 4M40 / 4M41 කියන්නේ පික්ශු හැදෙන ඇන්ජිමක්

    2.5 මාකට් නෑ

    මේ ගන්නකොට සන් රූෆ් එක බලල ගනින්. නැත්නම් කුඩ ඉහලන් එලවන්න වෙන්නේ. මගේ ගාව තිබ්බ එකේ සබන් කැටයක් ගෙනියන්න ඕනේ ඒ දවස්වල:baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    රත්තරං;17741908 said:
    අද බිව්ව නේද?:baffled::baffled::baffled:

    2.8 (4M40) එක කොහෙද ඔටෝ විතරක් ආවේ. තියෙන තරමක් තියෙන්නේ මැනුවල්

    ඔන්න වට්ටකේ 3.2 (4M41) එකනම් ඔටෝම තමා තියෙන තරමක් තියෙන්නේ, වට්ටක්කෙත් 2.8 එක මැනුවල්

    ගන්නවනම් 2.8 එක ගනින්. 4M40 කියන්නේ පික්ශු හැදෙන ඇන්ජිමක්

    2.5 මාකට් නෑ

    මේ ගන්නකොට සන් රූෆ් එක බලල ගනින්. නැත්නම් කුඩ ඉහලන් එලවන්න වෙන්නේ. මගේ ගාව තිබ්බ එකේ සබන් කැටයක් ගෙනියන්න ඕනේ ඒ දවස්වල:baffled::baffled:

    :nerd:

    සුපිරිම 2.5 එකක් සෙට් උනා සින්හලයො ඒක ගන්නමයි හිතෙන්නෙ :rolleyes:, සන් රූෆ් එක නම් එලටම වැඩ , ලීක් වෙනව නම් කොහෙන්ද ලීක් වෙන්න පුලුවන් ? බලපු 2.8 එකක නම් මලකඩ කාල තිබ්බ වතුර ඇතුලට ආපු පාරත් එක්කම හොදට.මම බලපු ඔක්කොම 2.8 තිබ්බෙ ඔටෝ විතරයිනෙ :baffled::dull:

    මම අන්තිමට තීරනය කරා exeed pajero intercooler එකක්ම ගන්න :yes:
    ප්‍රාඩෝ ගනන් වැඩී patrol වල ජල්තර වැඩී
    :no::angry:
     
    • Like
    Reactions: රත්තරං

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    :nerd:

    සුපිරිම 2.5 එකක් සෙට් උනා සින්හලයො ඒක ගන්නමයි හිතෙන්නෙ :rolleyes:, සන් රූෆ් එක නම් එලටම වැඩ , ලීක් වෙනව නම් කොහෙන්ද ලීක් වෙන්න පුලුවන් ? බලපු 2.8 එකක නම් මලකඩ කාල තිබ්බ වතුර ඇතුලට ආපු පාරත් එක්කම හොදට.මම බලපු ඔක්කොම 2.8 තිබ්බෙ ඔටෝ විතරයිනෙ :baffled::dull:

    මම අන්තිමට තීරනය කරා exeed pajero intercooler එකක්ම ගන්න :yes:
    ප්‍රාඩෝ ගනන් වැඩී patrol වල ජල්තර වැඩී
    :no::angry:

    සුපිරි කන්ඩිෂන් තියන Y60 ෆ්ලැට් රූෆ් දිග මොඩල් එකක් දෙන්නද? TD42 එන්ජිම තියෙන්නේ.......ගාන 25යි

    හැබැයි කලින් අයිතිකාරයා ගැන හොයන්න අහන්න බෑ වාහනේ ගත්ත සල්ලි දුන්න ගනුදෙනුව ඉවරයි ඕකේ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    help !! :(
    pajero intercooler 2.5 එකද 2.8 එකද ගන්න හොද ?

    2.5 එක මැනුවල් 2.8 එක ඔටෝ විතරයි නෙ, මේකෙන් මොකක් ගන්න එකද වාසි ? අවුරුද්දක් පරන උනත් 2.5 එක තමා මට ගන්න හිතෙන්නෙ :baffled: මැනුවල් නිසා. ඔප්ශන්ස් නම් 2ම එකයි
    :yes:

    Vezel එකක් ගනින් යකෝ ....:P:P එව්වා තමයි වාහන(මන් දන්නේ නෑ.. කට්ටිය එහෙම කියනවා)... ගනින් වෙසල් එකක්...
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    සුපිරි කන්ඩිෂන් තියන Y60 ෆ්ලැට් රූෆ් දිග මොඩල් එකක් දෙන්නද? TD42 එන්ජිම තියෙන්නේ.......ගාන 25යි

    හැබැයි කලින් අයිතිකාරයා ගැන හොයන්න අහන්න බෑ වාහනේ ගත්ත සල්ලි දුන්න ගනුදෙනුව ඉවරයි ඕකේ?

    ussapu ekakda :baffled::rofl::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මාවත් මානසිකව වැටිලා ඉන්නේ. ඇයි ලංකාවේ මිනිස්සු ලොකු ලොකු ස්පෝට් කාර් හදන්න නොයා ලංකාවේ පාරවල් වලට හරියන ඇලේ දොලේ හරි යන්න පුලුවං මේ වගේ යන්තර හදන් නැත්තෙ.
    තාක්ශනය , දක්ශයෝ නෑ කියන්න බෑ නේ. 1980 ගනං වල ප්ලේන් හදපු වැඩ්ඩො ඉන්න රටේ :oo:

    කතා කරල වැඩක් නෑ බන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    සුපිරි කන්ඩිෂන් තියන Y60 ෆ්ලැට් රූෆ් දිග මොඩල් එකක් දෙන්නද? TD42 එන්ජිම තියෙන්නේ.......ගාන 25යි

    හැබැයි කලින් අයිතිකාරයා ගැන හොයන්න අහන්න බෑ වාහනේ ගත්ත සල්ලි දුන්න ගනුදෙනුව ඉවරයි ඕකේ?

    :lol::lol::lol::lol:

    වාහනේ රත්තරන් වලින් හදල තිබ්බත් පොත අස්පට් නම් වැඩක් නෑ බන්. ඔක්කොම හරි නම් බඩු කොලිටි නම් හෙට ඇඩ්වාන්ස් කරනව,සිකුරාදා බැන්කුව ඇරපු ගමන් ඉවර කරනව :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :nerd:

    සුපිරිම 2.5 එකක් සෙට් උනා සින්හලයො ඒක ගන්නමයි හිතෙන්නෙ :rolleyes:, සන් රූෆ් එක නම් එලටම වැඩ , ලීක් වෙනව නම් කොහෙන්ද ලීක් වෙන්න පුලුවන් ? බලපු 2.8 එකක නම් මලකඩ කාල තිබ්බ වතුර ඇතුලට ආපු පාරත් එක්කම හොදට.මම බලපු ඔක්කොම 2.8 තිබ්බෙ ඔටෝ විතරයිනෙ :baffled::dull:

    මම අන්තිමට තීරනය කරා exeed pajero intercooler එකක්ම ගන්න :yes:
    ප්‍රාඩෝ ගනන් වැඩී patrol වල ජල්තර වැඩී
    :no::angry:

    ලීක් වෙන්නේ වටෙන් තමයි ඉතින්. හොදට බලපන් දිරලද දිරල හදලද කියල. හරියට හැදුවේ නැතත් කේස්.

    2.5 එක කීයද ගාන? මිලට වටිනවනම් විතරක් ගනින්. කම්පියුටර් බොඩියක් ඉන්ටකූලර් කරල නෙමේනේ?

    2.8 මැනුවල් යකෝ තියෙන්නේ හුගක්, උබට මතකද මම අර කාලෙකට ඉස්සෙල්ල ගෙනාපු වට්ටක්ක මැස්ස. පොටෝත් දැම්මේ. අන්න ඒකත් මැනුවල්. :yes::yes:

    මොනවද බන් පෙට්‍රල් පෙජරෝ වල ජල්තර්???? එකක් කියපන් බලන්න???:angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සුපිරි කන්ඩිෂන් තියන Y60 ෆ්ලැට් රූෆ් දිග මොඩල් එකක් දෙන්නද? TD42 එන්ජිම තියෙන්නේ.......ගාන 25යි

    හැබැයි කලින් අයිතිකාරයා ගැන හොයන්න අහන්න බෑ වාහනේ ගත්ත සල්ලි දුන්න ගනුදෙනුව ඉවරයි ඕකේ?

    වෘශන කෝශ දෙක බේරගෙන දුවපියෝ

    homerdance.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Vezel එකක් ගනින් යකෝ ....:P:P එව්වා තමයි වාහන(මන් දන්නේ නෑ.. කට්ටිය එහෙම කියනවා)... ගනින් වෙසල් එකක්...

    ඕෆ් රෝඩ් දාන්නත් පුලුවන්. තොප්පිගල යන්නත් පුලුවන්:baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    රත්තරං;17742003 said:
    ලීක් වෙන්නේ වටෙන් තමයි ඉතින්. හොදට බලපන් දිරලද දිරල හදලද කියල. හරියට හැදුවේ නැතත් කේස්.

    2.5 එක කීයද ගාන? මිලට වටිනවනම් විතරක් ගනින්. කම්පියුටර් බොඩියක් ඉන්ටකූලර් කරල නෙමේනේ?

    2.8 මැනුවල් යකෝ තියෙන්නේ හුගක්, උබට මතකද මම අර කාලෙකට ඉස්සෙල්ල ගෙනාපු වට්ටක්ක මැස්ස. පොටෝත් දැම්මේ. අන්න ඒකත් මැනුවල්. :yes::yes:

    මොනවද බන් පෙට්‍රල් පෙජරෝ වල ජල්තර්???? එකක් කියපන් බලන්න???:angry::angry:

    2.5 එකක් ,high roof නෙවේ ෆ්ලැට් රූෆ් තියෙන්නෙ 92 sun roof exceed. 35කට දෙනව නම් ගන්නව කියල ආවෙ මම :baffled:

    ඔව් මම ඉක්මන් එකේ දැන් බැලුව මැනුවල් බඩු තියනව තමා, නුවර තිබ්බ සෙට් එකම ඔටෝ තිබ්බෙ පලාත්සබා එකක් බැලුව ඒකත් ඔටෝනෙ :baffled::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    :nerd:

    සුපිරිම 2.5 එකක් සෙට් උනා සින්හලයො ඒක ගන්නමයි හිතෙන්නෙ :rolleyes:, සන් රූෆ් එක නම් එලටම වැඩ , ලීක් වෙනව නම් කොහෙන්ද ලීක් වෙන්න පුලුවන් ? බලපු 2.8 එකක නම් මලකඩ කාල තිබ්බ වතුර ඇතුලට ආපු පාරත් එක්කම හොදට.මම බලපු ඔක්කොම 2.8 තිබ්බෙ ඔටෝ විතරයිනෙ :baffled::dull:

    මම අන්තිමට තීරනය කරා exeed pajero intercooler එකක්ම ගන්න :yes:
    ප්‍රාඩෝ ගනන් වැඩී patrol වල ජල්තර වැඩී
    :no::angry:

    Sunroof nam maru.. Ape van eke tiyenawa.. eth oya gas wala kola, kubi ehema gihin drains tika block karapuhama wahinakota nanna one .. drains tika hoda clean eke pirisiduwa tiyagattanam oya prashna na.. :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හොන්ඩා අනාතයෝන්ට හොඳ ආරංචියක්... අනිත් අනාතයෝන්ට රිදෙයි :P:P:P:P

    VTEC Turbo Engines Coming in 2015!!!! :cool::cool::cool:

    පට්ට මචන්.. හොන්ඩ සිවික් කියන්නේ පට්ටම සීරීස් එකක්..

    FD3 ජරාවයි ES8 ඇරුනහම සේරටම මම ආසයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2.5 එකක් ,high roof නෙවේ ෆ්ලැට් රූෆ් තියෙන්නෙ 92 sun roof exceed. 35කට දෙනව නම් ගන්නව කියල ආවෙ මම :baffled:

    ඔව් මම ඉක්මන් එකේ දැන් බැලුව මැනුවල් බඩු තියනව තමා, නුවර තිබ්බ සෙට් එකම ඔටෝ තිබ්බෙ පලාත්සබා එකක් බැලුව ඒකත් ඔටෝනෙ :baffled::rofl:

    35කට? මංඥංද?

    මම අර 2.8 එක ගෙනාවේ 31කට. 1995 අව්රුද්ද. ඇන්ජිම හොදයි සන් රූෆ් එක හදලා දොර පින් සේරම ගහලා බොඩිය සම්පූර්න පේන්ට් කරන්න තිබ්බ. ආ පස්සේ සස්පෙන්ශනුත් හැදුව
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    රත්තරං;17751211 said:

    35කට? මංඥංද?

    මම අර 2.8 එක ගෙනාවේ 31කට. 1995 අව්රුද්ද. ඇන්ජිම හොදයි සන් රූෆ් එක හදලා දොර පින් සේරම ගහලා බොඩිය සම්පූර්න පේන්ට් කරන්න තිබ්බ. ආ පස්සේ සස්පෙන්ශනුත් හැදුව

    :eek::P

    adjustable suspension තිබ්බ එකක්ද ? අරක නම් ගන්න නෙවෙ මම නිකන් මුරුන්ග අත්තෙ තියල ආව විතරයි වාහනේ නම් හොදටම තිබ්බ උපරිම කන්ඩිශන්. කොහොමත් ටාගට් එක 2800 exeed manual එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :eek::P

    adjustable suspension තිබ්බ එකක්ද ? අරක නම් ගන්න නෙවෙ මම නිකන් මුරුන්ග අත්තෙ තියල ආව විතරයි වාහනේ නම් හොදටම තිබ්බ උපරිම කන්ඩිශන්. කොහොමත් ටාගට් එක 2800 exeed manual එකක්

    ඔව් එක තමා. 11ක් ලාභ තියන් වික්කේ සිංහලු:):)
    උපන්තේකට වාහනේකින් එච්චර හම්බ කලාමයි :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :eek::P

    adjustable suspension තිබ්බ එකක්ද ? අරක නම් ගන්න නෙවෙ මම නිකන් මුරුන්ග අත්තෙ තියල ආව විතරයි වාහනේ නම් හොදටම තිබ්බ උපරිම කන්ඩිශන්. කොහොමත් ටාගට් එක 2800 exeed manual එකක්

    eka gothayek me thread eka bump kalamai dakke. me thiyenne e intercooler eka machan

    http://www.elakiri.com/forum/showthread.php?t=1589384