උඹ කිපාරක් sex කරල තියනවද.?

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
යකෝ කෙල්ලෙක් බූට් තියලා ආයේ යාලු වෙන්න ආවොත් ජීවිතේට යාලු වෙන්න එපා. ඕක නම් මගේම අත්දැකීමක් තියෙනවා. අනිවා ඊලඟ පාරත් සුපිරියටම වදිනවා බූට් එක. ඊට හොඳා යාලු නොවී ඉන්න එක. මොකද ආයේ උන් එන්නේ අපි නැති උනාම අපේ අඩුව දැනන නිසා, නැත්නම් යාලුවන්ගේ බල කිරීමට. මට මතකයි උඹ අර ත්‍රෙඩ් එකක ඔය අෆෙයාර් එක ගැන කියලා තිබ්බ එකක් කාලෙකට කලින්. අඩෝ සොරි මල්ලි මතක් උනා නම්. ඇයි කෙල්ල සුපිරි රිසාල්ට් එකක් දැම්මට මෙඩිසින්, ඉන්ජිනේරින්ග් යන්න තරම් හොඳ එකක්. වෙන කෙල්ලෙක් හොයා ගනින් බං ඔය ඕනේ තරම් ඉන්නෙ ලංකාවේ. හැබැයි හොඳ එකක් හොයා ගනින්. හැබැයි කෙල්ලෙක් ජීවිතේ පණටත් වඩා ආදරේ කරපු දස කැරියෙක්ට දෙන්න ඕනේ වටිනාම දේ දීලා ජීවිතේ කා ගත්තු එකියක් නම් එහෙම උනුත් අවුලක් නෑ බං. හැඟීම් වලදි කෙල්ලෝ ටිකක් මෝඩ වෙනවා. ඒත් වඩා හොඳයි වර්ජින් එකක් හොයා ගනින් උඹත් වර්ජින් නිසා. මොකද අර සිංදුවකුත් තියෙන්නෙ "ලැබුනත් බිඳුණු හදකින් සෙනෙහස හොයන්න එපා" කියලා (සයුරක් නොදු‍ටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ)

අවුලක් නැහැ ලොක්ක මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ
11.gif

කෙල්ලගේ RESULTS මොනව ආවද දන්නේ නැහැ මම
මට දැන ගන්න උවමනාවකුත් නැහැ
මම දැන් degree එක පටන් ගත්ත KDU එකේ
ඒක උපරිමෙන්ම කරලා අනාගතේ හදා ගන්නයි මට ඕන
කෙල්ලොන්ට වඩා ගොඩක් වටිනා දේවල් ජීවිතේ තියෙනවා කියන තේරෙන්න නම් බූටක් කන්නත් ඕන-හැබැයි ඒක කාල recover වෙන්නත් ඕන කලින් හිටපු තත්වෙටම
අපේ අම්මල අපිට අවුරුදු 15,16දී කියපුව කොච්චර ඇත්තද කියල දැන් තමයි තේරෙන්නේ :love:
 
Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    යකෝ කෙල්ලෙක් බූට් තියලා ආයේ යාලු වෙන්න ආවොත් ජීවිතේට යාලු වෙන්න එපා. ඕක නම් මගේම අත්දැකීමක් තියෙනවා. අනිවා ඊලඟ පාරත් සුපිරියටම වදිනවා බූට් එක. ඊට හොඳා යාලු නොවී ඉන්න එක. මොකද ආයේ උන් එන්නේ අපි නැති උනාම අපේ අඩුව දැනන නිසා, නැත්නම් යාලුවන්ගේ බල කිරීමට.

    මේකනම් ඇත්ත බං :sorry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අපි වගේ උනුත් ඉන්න එපැයි බන්
    නාඬා ඉඳින් මගේ මැණිකේ :P

    උඹේ මානසික අසහනය මෙතන ප්‍රසිද්දියේ පෙන්නන එක හරි නෑ නේද සහෝ.කලින් කියල තිබ්බ නේද control එකක් තියනව කියල?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අවුලක් නැහැ ලොක්ක මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ
    11.gif

    කෙල්ලගේ RESULTS මොනව ආවද දන්නේ නැහැ මම
    මට දැන ගන්න උවමනාවකුත් නැහැ
    මම දැන් degree එක පටන් ගත්ත KDU එකේ
    ඒක උපරිමෙන්ම කරලා අනාගතේ හදා ගන්නයි මට ඕන
    කෙල්ලොන්ට වඩා ගොඩක් වටිනා දේවල් ජීවිතේ තියෙනවා කියන තේරෙන්න නම් බූටක් කන්නත් ඕන-හැබැයි ඒක කාල recover වෙන්නත් ඕන කලින් හිටපු තත්වෙටම
    අපේ අම්මල අපිට අවුරුදු 15,16දී කියපුව කොච්චර ඇත්තද කියල දැන් තමයි තේරෙන්නේ :love:

    Jaya wewa machan.
    Kisima dekin salenna epa. Kello kiyanne ape jeewitha kalema dukin inna hethuwak newei. Matath tharu penna boot set wela thiyenawa. Birthday ekata wish kara awurudu 5k affair eka iwara wunata passeth. Me paara phone eka wada karanne na. Mamath ganan gaththe na. Aye nam epa ekekwath.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු එකාට මානසික අසහනයක් තියෙන බවත් පැහැදිලි අනුන් කරන ඒවා හොයන්නේ නැතුව උබේ වැඩක් කරගනින්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අවුලක් නැහැ ලොක්ක මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ
    11.gif

    කෙල්ලගේ RESULTS මොනව ආවද දන්නේ නැහැ මම
    මට දැන ගන්න උවමනාවකුත් නැහැ
    මම දැන් degree එක පටන් ගත්ත KDU එකේ
    ඒක උපරිමෙන්ම කරලා අනාගතේ හදා ගන්නයි මට ඕන
    කෙල්ලොන්ට වඩා ගොඩක් වටිනා දේවල් ජීවිතේ තියෙනවා කියන තේරෙන්න නම් බූටක් කන්නත් ඕන-හැබැයි ඒක කාල recover වෙන්නත් ඕන කලින් හිටපු තත්වෙටම
    අපේ අම්මල අපිට අවුරුදු 15,16දී කියපුව කොච්චර ඇත්තද කියල දැන් තමයි තේරෙන්නේ :love:

    එළ එළ ගුඩ් ලක්.
    මම නම් පෞද්ගලිකවම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ බූට් එකක් නොකාපු එකෙක් නිකන් පරිප්පු නැති හෝටලේකින් බත් කනවා වගේ කසාද බැන්දම. බූට් එකක වේදනාවයි, ඉගෙන ගන්න පාඩනුයි තමයි ඉස්සරහට රිලේශන් ශිප් එකක් ගෙනියන්න ඕනේ විදිහ අත් දැකීමෙන්ම උගන්වන්නෙ බං. ඔව්වා ගණන් ගන්න එපා. මමත් බූට් කාපර් කෙනෙක් ඉස්සර තියලා නෑ කාලා තියෙනවා 3 ක්. පලවෙන්ම එක කාපු දවස් වල දවස් 2ක් යනකන් කෑවෙත් නෑ බං. දැන් ඒවා මතක් වෙද්දි සුන්දරයි අතීතය කියලා හිතෙනවා. හොඳට වැඩ ටික කරගනින් බං.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    20-25ත් අතර උන්ට කියන්නේ ඔය වයස කියන්නේ ජිවිතේ ගොඩනගාගන්න ඕනි වයස, එකත් ඔලුවේ තියගෙන පිස්සු නටපල්ලා :):):)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hitback=ridhila™

    අයියෝ මාව සෙක්ස් පෝස් වෙලා :( :( . වසලා හමාරයි.

    පෙරේදා එකෙක් කිව්ව මම deanxxx කියලා, ඊයේ කිව්වා පැටියා කියලා, අද රිදිලලු. හයියෝ සල්ලි. දැන් කියපන් මේ කිරියේ අකවුන්ට් ඔක්කොම මගෙද එතකොට? :lol:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    තාම sex කරලා නෑ එකපාරක් වත්. බඩු ගහන්න හිරිකිතයි. බැදලම කරනවා.

    vfx.gif
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    උඹේ මානසික අසහනය මෙතන ප්‍රසිද්දියේ පෙන්නන එක හරි නෑ නේද සහෝ.කලින් කියල තිබ්බ නේද control එකක් තියනව කියල?
    හොඳමයි සහෝ :(
    ඔයාට දැන් තමා සදාචාරය මතක් වුනේ නේද සහෝ ??

    එළ එළ ගුඩ් ලක්.
    මම නම් පෞද්ගලිකවම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ බූට් එකක් නොකාපු එකෙක් නිකන් පරිප්පු නැති හෝටලේකින් බත් කනවා වගේ කසාද බැන්දම. බූට් එකක වේදනාවයි, ඉගෙන ගන්න පාඩනුයි තමයි ඉස්සරහට රිලේශන් ශිප් එකක් ගෙනියන්න ඕනේ විදිහ අත් දැකීමෙන්ම උගන්වන්නෙ බං. ඔව්වා ගණන් ගන්න එපා. මමත් බූට් කාපර් කෙනෙක් ඉස්සර තියලා නෑ කාලා තියෙනවා 3 ක්. පලවෙන්ම එක කාපු දවස් වල දවස් 2ක් යනකන් කෑවෙත් නෑ බං. දැන් ඒවා මතක් වෙද්දි සුන්දරයි අතීතය කියලා හිතෙනවා. හොඳට වැඩ ටික කරගනින් බං.
    ආයිත් අහල
    කෙල්ල 2014 September ඉඳන් මාව මග ඇරිය
    October මාසෙම මම වින්දෙව්වා gastritis වැඩි වෙලා නොකා නොබී ඉඳල
    දැන් මට සතුටුයි මම ඉන්න තැන ගැන
    අතීතය මතක් වෙද්දී අමුතුම හැගීමක් එන්නේ-එක වචන වලින් කියන්න අමාරුයි
    දුකක් නෙමෙයි නිකන් තමන් එදා සහ අද ඉන්න තැන compare කරාම එන අමුතුම සතුටක් වගේ (දන්නෝ දනිති )
    thnx brother !!! :love: :)

    Jaya wewa machan.
    Kisima dekin salenna epa. Kello kiyanne ape jeewitha kalema dukin inna hethuwak newei. Matath tharu penna boot set wela thiyenawa. Birthday ekata wish kara awurudu 5k affair eka iwara wunata passeth. Me paara phone eka wada karanne na. Mamath ganan gaththe na. Aye nam epa ekekwath.
    thnx brother !!! :love: :)
    සැලෙන්නේ නැහැ ලොක්ක ලොවෙත් :cool:
    කෙල්ලෝ හිතන් ඉන්නේ උන් ගාව විතරයි හුස්තක් තියෙන්නේ වගේ හැගීමකින්
    අපේ කොල්ලෝ ගණන් උස්සල ඉන්නවා නම් කෙල්ලෝ nothing
    කෙල්ලොත් කැමති ගණන් උස්සල ඉන්න කොල්ලොන්ට
    මේ කිව්වේ දකින දකින එකාට පුක් පාට්‌ දාන එක නෙමෙයි