යකෝ කෙල්ලෙක් බූට් තියලා ආයේ යාලු වෙන්න ආවොත් ජීවිතේට යාලු වෙන්න එපා. ඕක නම් මගේම අත්දැකීමක් තියෙනවා. අනිවා ඊලඟ පාරත් සුපිරියටම වදිනවා බූට් එක. ඊට හොඳා යාලු නොවී ඉන්න එක. මොකද ආයේ උන් එන්නේ අපි නැති උනාම අපේ අඩුව දැනන නිසා, නැත්නම් යාලුවන්ගේ බල කිරීමට. මට මතකයි උඹ අර ත්රෙඩ් එකක ඔය අෆෙයාර් එක ගැන කියලා තිබ්බ එකක් කාලෙකට කලින්. අඩෝ සොරි මල්ලි මතක් උනා නම්. ඇයි කෙල්ල සුපිරි රිසාල්ට් එකක් දැම්මට මෙඩිසින්, ඉන්ජිනේරින්ග් යන්න තරම් හොඳ එකක්. වෙන කෙල්ලෙක් හොයා ගනින් බං ඔය ඕනේ තරම් ඉන්නෙ ලංකාවේ. හැබැයි හොඳ එකක් හොයා ගනින්. හැබැයි කෙල්ලෙක් ජීවිතේ පණටත් වඩා ආදරේ කරපු දස කැරියෙක්ට දෙන්න ඕනේ වටිනාම දේ දීලා ජීවිතේ කා ගත්තු එකියක් නම් එහෙම උනුත් අවුලක් නෑ බං. හැඟීම් වලදි කෙල්ලෝ ටිකක් මෝඩ වෙනවා. ඒත් වඩා හොඳයි වර්ජින් එකක් හොයා ගනින් උඹත් වර්ජින් නිසා. මොකද අර සිංදුවකුත් තියෙන්නෙ "ලැබුනත් බිඳුණු හදකින් සෙනෙහස හොයන්න එපා" කියලා (සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ)
අවුලක් නැහැ ලොක්ක මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නේ
කෙල්ලගේ RESULTS මොනව ආවද දන්නේ නැහැ මම
මට දැන ගන්න උවමනාවකුත් නැහැ
මම දැන් degree එක පටන් ගත්ත KDU එකේ
ඒක උපරිමෙන්ම කරලා අනාගතේ හදා ගන්නයි මට ඕන
කෙල්ලොන්ට වඩා ගොඩක් වටිනා දේවල් ජීවිතේ තියෙනවා කියන තේරෙන්න නම් බූටක් කන්නත් ඕන-හැබැයි ඒක කාල recover වෙන්නත් ඕන කලින් හිටපු තත්වෙටම
අපේ අම්මල අපිට අවුරුදු 15,16දී කියපුව කොච්චර ඇත්තද කියල දැන් තමයි තේරෙන්නේ





