රත්තරං;17751157 said:පට්ට මචන්.. හොන්ඩ සිවික් කියන්නේ පට්ටම සීරීස් එකක්..
FD3 ජරාවයි ES8 ඇරුනහම සේරටම මම ආසයි

Nissan patrol Y62
මේව ඇතුළට වතුර ගියාට අව්ලක් නැද්ද...?

අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන් පැට්රල් වගේද... අහල බලපන් රත්තරන් ගෙන් ඕනේ නම්..![]()

සීල් කරල ඇත්තෙ බන්, මෙහේ 4DR5 ගිල්ලන එකේ ඕක ගේමක් නැතුව ඇති උන්ටpetrol eka originalma hadala tiyenne engine ekata watura yanne nati widiyata.. habai yanne natte naha yanna ida tiyenava... airfilter intake eka godak udin tiyenne.. habai effective snorkle ekak use karana eka.
Lada eke ekaa nam amu harakek... lassanata engimata watura yava gattaa...![]()

මේ පේජ් එකේ ගෙඩ්ය පිටින් මිනිස්සු නොමග යවන සීන් එකක්නේ තියෙන්නේ...

සීල් කරල ඇත්තෙ බන්, මෙහේ 4DR5 ගිල්ලන එකේ ඕක ගේමක් නැතුව ඇති උන්ට![]()

...