Nissan Patrol Y60

viennaa

Member
Dec 23, 2007
309
17
0
මචන්, 25000 or 35000 ප්‍රමිට් එකට ගේන වාහනයක් අපේ නමට ට්‍රාන්ස්ෆර් කරද්දි ගෙවන්න ඕන TAX එක කීයද?
අපි දැනට Income TAX ගෙවනවානම් මේකට Release එකක් තියෙනවද?
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    රත්තරං;17751157 said:
    පට්ට මචන්.. හොන්ඩ සිවික් කියන්නේ පට්ටම සීරීස් එකක්..

    FD3 ජරාවයි ES8 ඇරුනහම සේරටම මම ආසයි

    :yes::yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    10801947_752900548132873_3150591721774258301_n.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    11udw1y.jpg

    kangaroo වෙක්ව බේරන්න ගිහින් ගස් දෙකක වැදිලා, driver ට කිසි අවුලක් නෑලු :cool::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Nissan patrol Y62
    මේව ඇතුළට වතුර ගියාට අව්ලක් නැද්ද...?:confused:

    අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන් පැට්‍රල් වගේද... අහල බලපන් රත්තරන් ගෙන් ඕනේ නම්.. :P:P:P:P:P:P:lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන් පැට්‍රල් වගේද... අහල බලපන් රත්තරන් ගෙන් ඕනේ නම්.. :P:P:P:P:P:P:lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::love::P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපෝ ඕව ඇතුලට වතුර ගියාම වාහනේ ගන්න දෙයක් නැති වෙනවා..වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යනවා.. ඉක්මනට දිරනවා.. ඩෑෂ් බෝඩ් එකේ කවදාවත් දැක නැති ලයිට් පත්තු වෙන්න ගන්නවා.. සෙන්සර් දාන්න වෙනවා ගිනි ගණන් දීලා... ඒත් කිසිම ගානක් නැතුව වතුරේ ඔබන්න, මඩේ දාන්න නම් ගන්න ඕනි වෙසල් එකක්... අන්න වාහන.. නිසාන් පැට්‍රල් වගේද... අහල බලපන් රත්තරන් ගෙන් ඕනේ නම්.. :P:P:P:P:P:P:lol::lol::lol::lol:

    වාහනනම් ඉතින් වෙසෙල් තමයි :P:P:P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Nissan patrol Y62
    මේව ඇතුළට වතුර ගියාට අව්ලක් නැද්ද...?:confused:

    petrol eka originalma hadala tiyenne engine ekata watura yanne nati widiyata.. habai yanne natte naha yanna ida tiyenava... airfilter intake eka godak udin tiyenne.. habai effective snorkle ekak use karana eka.

    Lada eke ekaa nam amu harakek... lassanata engimata watura yava gattaa...:P:P:P:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    petrol eka originalma hadala tiyenne engine ekata watura yanne nati widiyata.. habai yanne natte naha yanna ida tiyenava... airfilter intake eka godak udin tiyenne.. habai effective snorkle ekak use karana eka.

    Lada eke ekaa nam amu harakek... lassanata engimata watura yava gattaa...:P:P:P:P
    සීල් කරල ඇත්තෙ බන්, මෙහේ 4DR5 ගිල්ලන එකේ ඕක ගේමක් නැතුව ඇති උන්ට :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :eek:මේ පේජ් එකේ ගෙඩ්ය පිටින් මිනිස්සු නොමග යවන සීන් එකක්නේ තියෙන්නේ...:P
    මුල් පිටු ටික කියවන්නේ නැතුව එන උන් ලිඳේ...:lol: