මම මෙන්න මේ car එක ගන්ඩ යන්නේ 235,000/= කට හෙට
http://ikman.lk/en/daihatsu-charade-1985-for-sale-gampaha-25
Tyre තව 10,000 km පුළුවන්
A/C වල gas බැහැල
මේකේ power steering තියෙනවද?
මම තනියෙන් යන්නේ
ගිහින් බලන්ඩ ඕන මොනවද?
Form set එකනම් අත්සන් කරලා දෙන්නම් කීවා
පොත බලන්ඩ ඕන කොහොමද original ද කියල (original කියල කීවා)?
මේකේ licence 2014 ඉවරලු. ගෙදර ගේද්දී ඇල්ලුවොත් case ද (gampaha -> kurunegala)?
මේ car ඒක ගැන දන්නා අය කියන්ඩකෝ විස්තර ටිකක්?
මේක හොදා නැත්තම් මේ තුන මොකද? කෝකද හොද?
http://ikman.lk/en/daihatsu-chared-1...sale-colombo-7
http://ikman.lk/en/daihatsu-charade-...-sale-kandy-10
http://ikman.lk/en/daihatsu-rth-cher...r-sale-gampaha
Thank You

Last edited: