Help me to buy a photo printer...

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
මචන්ල, මට photo printer එකක් ගන්න ඕනෙ. ටිකක් හොඳ quality එකට photo ප්‍රින්ට් කරගන්නත් ඕනෙ. මම බැලුවෙ canon G1000 එක ගන්න. මේ ad එකේ තියන විදිහට printer එක 16900rs, ඒත් මේකම metropolitan එකේ 22000rs.

මේ ශොප් එක reliable ද? :confused:the ink shop borella,
මෙන්න ඇඩ් එකේ Link එක..
https://ikman.lk/en/ad/canon-g1000-original-ink-tank-printer-for-sale-colombo

මූ ගාව ink bottle එකකුත් 500rs ලු. මේ printer එක පාවිච්චි කරන උන් ඉන්නවනම් කියපල්ල, කොහොමඩ photo print quality එක? 4" *6" borderless photo තමයි ප්‍රින්ට් කරන්න බලුවෙ...:(
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    40 කට විතර වෙනම ෆොටෝ ප්‍රින්ටර් එකක් තියෙනවා ටිකක් හොයලා බලන්න
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ecchara na ban, 20 ta aduwen baluwe, anyway thanks ban..:)

    ෆොටෝ ප්‍රින්ට් වලට නොර්මල් printer හරියන්නේ නෑ අර කොලිටිය එන්නේ නෑ :(
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ෆොටෝ ප්‍රින්ට් වලට නොර්මල් printer හරියන්නේ නෑ අර කොලිටිය එන්නේ නෑ :(

    G1000 photo printer ekak ban, mu gawa eka 16900 ta tiyanawa. mata sure na place eka hodada kiyala ban. youtube eke tibba widihatanam photo quality eka hodayi wage.:)
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    G1000 photo printer ekak ban, mu gawa eka 16900 ta tiyanawa. mata sure na place eka hodada kiyala ban. youtube eke tibba widihatanam photo quality eka hodayi wage.:)

    පොඩ්ඩක් දන්න උන්ගෙන් අහලා බලපන්