Oba Danne naa Mage Adare-ඔබ දන්නේ නෑ මගේ ආදරේ

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Oba Danne naa Mage Adare-ඔබ දන්නේ නෑ මගේ ආදරේ

    ඔන්න තවත් සින්දුවක් අරගෙන ආවා...අහලා බලලා අදහසක් දාල යන්න කට්ටිය...
    Oba Danne naa Mage Adare-ඔබ දන්නේ නෑ මගේ ආදරේ Official -Walazaa-
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    10943192_10203166704479126_866266866_o.jpg
    නෙත් මානේ ...
    මේ ගෙතු කථා...සිත් සේ සදාලා කවී...
    ඒ මොහොතේ....
    ඔබ වෙයි මගේ පැතුසේ පුරලා සෙවූ...
    ඒ හීනේ...
    ඔය නෙත් විලේ රැඳුනේ සලාලා පෙම්...
    රජ දහනේ...
    ඔය පෙම් දැලේ ඔබගේ වේලීලා දැන්...

    කෙසේ කියන්නේ කිමද බැඳෙන්නේ
    පුර පතා ආ සෙනේ...
    හදින් කථා කී නෙතින් සිනා සී...
    ලැඟුම් සොයා ඔබේ හදේ..
    ඔබ දන්නේ නෑ මගේ ආදරේ....

    මගේ දෑසේ ලියවේ පේවී ඔබගේ නෙත් රටා...
    අපේ රටා සිත්තම් සම වෙලා...
    ඇයි ද සම වුනේ ඒ දෑස් ඔබදෝ පියඹනා...
    මගේ හදේ සුසුමන් ඔබ වෙලා...
    හැරයන්නේ ඇයිදෝ මේ....
    රිදවන්නේ පැතුමන් මේ....
    හිමිනැති ද හැඟුමන් මේ....
    ඔබගේම සිතුමන් දෝ මේ....
    ඔබ මගේ නොවේ.. සිත් මේ අයදිනා සුපෙම්...
    මේ හීනේ...
    මේ සිතිජයේ වෙන් වූ පතා වූ පෙම්....
    කෙසේ කියන්නේ>>>>>

    lyrics කරේ අපේ ROCAT90 සහෝදරයා
    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:
    මේකටත් Like එකක් දාලායන්න..:yes::yes::yes:
    https://www.facebook.com/walazaa

    ---------------------------------------------------------------------------------------

    * පණ ඔබේ මම නම් official - Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1642675

    * Ayeth Hadanna Mashup By Walazaa

    http://www.elakiri.com/forum/showthread.php?t=1639721

    * Sinhala Hindi Mixup By walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1629095

    * kese kiyanne Official - Cover By Walazaa
    http://www.elakiri.com/forum/showthr...9#post16920889

    * සොඳුරු අතීතය - Cover By Walazaa

    * Ayeth hadanna-ආයෙත් හඩන්න- Cover By Walazaa

    * Ra Ahase - රෑ අහසේ - Cover By Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1597555

    * Maa nisaa Oba - මා නිසා ඔබ - Cover By Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1583107

    * Anjalika Cover by Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1570255

    * Manik apsaraawi Cover By Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1562691

    * Channa Kinnarawi Cover ver
    http://www.elakiri.com/forum/showthread.php?t=1558503

    * Api kauruda Guitar Cover Ver By Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1561201

    *
    Wen wee dan Guitar Cover Ver By Walazaa
    http://www.elakiri.com/forum/showthread.php?t=1561201
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එල මචං... ගොඩක් ස්තුතියි !!!:love:
    ගොඩක් ස්තුතියි sis!!! :love:
    එල මචෝ.. ජය වේවා..!
    රෑ වෙලා අහන්නම්..
    elakiri බඩියෝ :D

    රොකට් මේවත් කරනවද...?? :D එල එල..... :)
    රොකට් මේවා නෙවයි සමහර වේලාවට ගුවන් ගත වෙනවා...:yes::D

    ela ela mama download karagathta. fb share parakuth dannam
    එල මචං... ගොඩක් ස්තුතියි... share කරාට ගොඩක් thanks:love:

    :cool:එළ එළ..+8
    ගොඩක් ස්තුතියි!!!එල :D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං කොහොමද යකෝ ඔබේ ආදරේ දන්නේ? :angry:


    +++++++++++++++++++++++++

    එල මචන් ....
    හොඳට කරලා තියනවා.. :)
    ජය වේවා! :) (+6)
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මං කොහොමද යකෝ ඔබේ ආදරේ දන්නේ? :angry:


    +++++++++++++++++++++++++

    එල මචන් ....
    හොඳට කරලා තියනවා.. :)
    ජය වේවා! :) (+6)
    :lol::lol: කෙසේ කියන්නේ බං..:eek:.:love: ;) එල මචං ගොඩක් ස්තුතියි!!!:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල මචන් ....
    හොඳට කරලා තියනවා..දිගටම කරන් යමු...
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    නැකැත් රාල;17764275 said:
    හොඳයි සහො වැඩේ..:yes:. තාම ඇල්බම් එකක් කලේ නැද්ද? :):)
    නෑ නෑ තවම හිතුවේ නෑ සහො... ඉස්සරහට අදහසක් තියෙනවා...:yes: ඊට කලින් ඔය පැත්තේ එන්නම් rocat එක්ක... :D ගොඩක් ස්තුතියි මචං!!!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නෑ නෑ තවම හිතුවේ නෑ සහො... ඉස්සරහට අදහසක් තියෙනවා...:yes: ඊට කලින් ඔය පැත්තේ එන්නම් rocat එක්ක... :D ගොඩක් ස්තුතියි මචං!!!

    එල බොක්කෙන්ම සුභ පතනවා.. :yes::yes: