Love case current situtaion

Bandiyaa

Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    ම්චන්ලා මන් දවස් කිහිපයකට කලින් දැම්මා ත්‍රෙඩ් එකක් කෙල්ලගේ ස්වාබාවය ගැන කිය්ලා මේ ත්‍රෙඩ් එකින් LINK

    හිතට අමාරුයි බන්. මේ අවුරුද්ද පටන් ගද්දිම මන් තීරනයක් ගත්තා. කෙල්ලට කෝල් කරලා කීවා මන් මේක නවත්තනවා කියලා. මේක මගෙ first love affair එක බන්.

    ආදරේට ආදරේ කරන්න දන්නේ නැති කෙල්ලෙක් වෙනුවෙන් කැපකිරීම් කරලා වැඩක් නෑ කියලා මට තේරුනා බන්. මේ කෙල්ල්ව මැරි කරත් මට ඉස්සරහට හැමදාම හිත් වේදනා විද විද ඉන්න් වෙන්නේ බන්.

    හිතට මාරම අමාරුයි බන්. ඒකයි මේ විදිහට උබලට හරි මගේ වෙදනාව කියන්නේ​
     
    • Like
    Reactions: sanjuprasad

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ම්චන්ලා මන් දවස් කිහිපයකට කලින් දැම්මා ත්‍රෙඩ් එකක් කෙල්ලගේ ස්වාබාවය ගැන කිය්ලා මේ ත්‍රෙඩ් එකින් LINK

    හිතට මාරුයි බන්. මේ අවුරුද්ද පටන් ගද්දිම මන් තීරනයක් ගත්තා. කෙල්ලට කෝල් කරලා කීවා මන් මේක නවත්තනවා කියලා. මේක මගෙ first love affair එක බන්.

    ආදරේට ආදරේ කරන්න දන්නේ නැති කෙල්ලෙක් වෙනුවෙන් කැපකිරීම් කරලා වැඩක් නෑ කියලා මට තේර්නා බන්. මේ කෙල්ල්ව මැරි කරත් මට ඉස්සරහට හැමදාම හිත් වේදනා විද විද ඉන්න් වෙන්නේ බන්.

    හිතට මාරම අමාරුයි බන්. ඒකයි මේ විදිහට උබලට හරි මගේ වෙදනාව කියන්නේ​

    You did the right thing...

    Life eka enjoy karapan yako... kello maththe nehenna epa. Salli tikak hoyagena loke wate awidapan..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Good luck.. Affair ekak nathi una kiyala mukuth wenne naha.. Ewain padam igena gena thawa hoda girl kenek hoyaganin kollo... ජයවේවා
     

    Bandiyaa

    Junior member
  • Dec 27, 2018
    55
    7
    8
    uba nawattanawa kiwwama ekata mokadda reply eka?
    haa kiwwada?

    ඒකිත් කියනවා බන් වෙන කෙල්ලොන්‍ට වගේ ඒකිට ඉන්න බැරිලු.ඒකි ඉන්නේ ඒකිට ඉන්න ඕනෙ විදිහට කියලා.ඒ හින්දා මන් ගත්ත තීරනේ හරි කියලා. පව් බන් දුකින් කීවේ. කෙල්ලම කීව එයා GF කෙනෙක් වෙන්න සුදුසු නෑ කියලා. මටත් මාර අස්පට් බන් ඒක අහලා