මේ ටිකට උත්තර සිංහලින් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ ටිකට උත්තර සිංහලින් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මචන් මට මේ පේපර් එකේ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර සිංහලින් දාන්නකෝ. ලොකු උදව්වක්.
    :):)

    29m10ee.jpg

    2ptxag1.jpg

    :):):):):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක තනියෙන් ලියපං යකෝ -_-
    උඹට විභාගෙට ගියාම එලකිරියෙන් අහල උත්තර ලියන්න බෑ.
    කරුණු හොයාගෙන ගලපල ලියපං. එතකොටයි මතක හිටින්නෙ.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඕක තනියෙන් ලියපං යකෝ -_-
    උඹට විභාගෙට ගියාම එලකිරියෙන් අහල උත්තර ලියන්න බෑ.
    කරුණු හොයාගෙන ගලපල ලියපං. එතකොටයි මතක හිටින්නෙ.

    adeee hari ban mama kiwane aduma mata 2 prashne iv,v,vi,vii prashna tikatawath uththala daapallako ban.:(:(:(:(
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    2:

    1:=SUM(B2:E2)
    2:=COUNT(B2:E6)
    3:=AVERAGE(B2:E2)
    4:=MAX(B2:B6)/=MIN(D2:D6)
    5:=IF(B2>89,"A",IF(B2>79,"B",IF(B2>69,"C",IF(B2>59,"D","F"))))
    6:=IF(AND(B2>50,B2>50),"select","reject")
    7:=IF(OR(C2>60,E2>60),"select","reject")

    .

    මචෝ ඔතන ඔය සිම්බ්ල් 1ක් වැටිලා තියෙන්නේ :d නිසා .
    අනිත් ඒවා ලියන ඒවා මට ලියන ඒවා :growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: madhustf

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ela

    Godak sthuuthiy saho, ane puluwan nam nidahas welawata ithiru tikath mata PM karannako
    .

    :D:D:D:D:D:yes::yes::):):)

    Rep +9
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    3.ii.d

    1.select * from student

    2.select count(*) as No_Stud from student

    3.select student.sid,student.fname,books.bookname from student inner join books on student.sid=books.sid

    4.select student.fname from student inner join books on student.sid=books.sid where books.amount>2000

    5.select student.fname from student inner join books on student.sid=books.sid where books.bookname LIKE 's%'
     
    :eek::eek::eek::eek:
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    3.
    I. [FONT=&quot]database එකක් යනු data තබාගන්න ස්ථානයක් වේ. මෙය පරිගණක දත්ත ගබඩාව ලෙසද හැදින්විය හැක.[/FONT]
    II. [FONT=&quot]DBMS යනු Data base management System යනු වෙන් හදුන්වන්නේ පරිගණක දත්ත ගබඩාව කළමනාකරණ පද්දතියයි.[/FONT]
    III.
    a. Primary key= SID, BookID
    b. Foreign key= SID
    c. [FONT=&quot]In[/FONT]put Mask [FONT=&quot]යෙදීම යනු පරිගණකය තුල ඇති දත්ත ගබඩාවට විවිද පුද්ගලයන් දත්ත ඇතුළු කරන්නේ නම්, දත්ත තබා ගන්නා ස්ථානයට කුමන අකාරයේ දත්ත ලබා දිය යුතුද යන්න සකස් කිරීමයි. (ඔවුන්ට අදාළ දත්ත ඇතුළු කල යුතු ආකරය සකස් කිරීම වේ.)[/FONT]
    [FONT=&quot]In[/FONT]put Mask[FONT=&quot] බාවිතයේ ප්‍රදාන වාසිය වනුයේ දත්ත කලමනාකරණය පහසු විම වේ.[/FONT]
    [FONT=&quot]උදා - ඔබ විසින් දත්ත ගබඩාවට දුරකථන අංක ඇතුළු කරනවා යැයි සිතන්න.[/FONT]
    [FONT=&quot]ඔබට +94XX XXXXXXX[/FONT]
    [FONT=&quot] 94XX- XXXXXXX[/FONT]
    [FONT=&quot] 0XX-XXXXXXX[/FONT]
    [FONT=&quot]යන අකාරයෙන් දත්ත ඇතුලත් කල යුතු ආකෘතිය සකස් කල හැකිය.[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    d. 1. SELECT * from student;
    [FONT=&quot] [/FONT] 2. SELECT COUNT(SID) AS 'No_Stud' FROM [FONT=&quot]Student[/FONT];
    [FONT=&quot]3. [/FONT]SELECT s.SID,s.Fname,s.LName,b.BookName FROM Student s,Books b WHERE b.SID = s.SID ;
    4. SELECT Fname FROM student WHERE Amount>2000;
    5. SELECT Fname FROM student WHERE BookName LIKE ‘D%’;
     
    • Like
    Reactions: madhustf

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    3.
    I. [FONT=&quot]database එකක් යනු data තබාගන්න ස්ථානයක් වේ. මෙය පරිගණක දත්ත ගබඩාව ලෙසද හැදින්විය හැක.[/FONT]
    II. [FONT=&quot]DBMS යනු Data base management System යනු වෙන් හදුන්වන්නේ පරිගණක දත්ත ගබඩාව කළමනාකරණ පද්දතියයි.[/FONT]
    III.
    a. Primary key= SID, BookID
    b. Foreign key= SID
    c. [FONT=&quot]In[/FONT]put Mask [FONT=&quot]යෙදීම යනු පරිගණකය තුල ඇති දත්ත ගබඩාවට විවිද පුද්ගලයන් දත්ත ඇතුළු කරන්නේ නම්, දත්ත තබා ගන්නා ස්ථානයට කුමන අකාරයේ දත්ත ලබා දිය යුතුද යන්න සකස් කිරීමයි. (ඔවුන්ට අදාළ දත්ත ඇතුළු කල යුතු ආකරය සකස් කිරීම වේ.)[/FONT]
    [FONT=&quot]In[/FONT]put Mask[FONT=&quot] බාවිතයේ ප්‍රදාන වාසිය වනුයේ දත්ත කලමනාකරණය පහසු විම වේ.[/FONT]
    [FONT=&quot]උදා - ඔබ විසින් දත්ත ගබඩාවට දුරකථන අංක ඇතුළු කරනවා යැයි සිතන්න.[/FONT]
    [FONT=&quot]ඔබට +94XX XXXXXXX[/FONT]
    [FONT=&quot] 94XX- XXXXXXX[/FONT]
    [FONT=&quot] 0XX-XXXXXXX[/FONT]
    [FONT=&quot]යන අකාරයෙන් දත්ත ඇතුලත් කල යුතු ආකෘතිය සකස් කල හැකිය.[/FONT]

    d. 1. SELECT * from student;
    2. SELECT COUNT(SID) AS 'No_Stud' FROM [FONT=&quot]Student[/FONT];
    [FONT=&quot]3. [/FONT]SELECT s.SID,s.Fname,s.LName,b.BookName FROM Student s,Books b WHERE b.SID = s.SID ;
    4. SELECT Fname FROM student WHERE Amount>2000;
    5. SELECT Fname FROM student WHERE BookName LIKE ‘D%’;

    Thanks machan.................

    Rep Dunna onna +9 :D:D:D:D:love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    {03}

    [1.] මෘදුකාංගයක් මගින් හැසිරවිය හැකි එකිනෙක සම්බන්ධයක් සහිත දත්ත සමුහයක්.

    [2.] ඉහත සඳහන් දත්ත ගොනුව හැසිරවිය හැකි, පාලනය කල හැකි මෘදුකාංගයක්.

    [3.]

    a) Students -> SID , Books -> BookID

    b) SID

    c) එකම දත්ත තීරුවක ඇති සියලුම දත්ත, විවිධ අය ඇතුලත් කිරීමේදී ඇති වෙන වෙනස් කම් මගහැර, කළමනාකරණයේ පහසුව තකා එකම රටාවකට පෙළගැස්වීමට යොදන වාරණයක්. (උදා: දුරකථන අංකය: +94 -- -------)

    d)
    i) SELECT * FROM `Students`
    ii) SELECT COUNT(SID) AS 'No_Stud' FROM `Students`
    iii) SELECT a.SID, a.FName, a.LName, b.BookName FROM Students a JOIN Books b ON a.SID = b.SID
    iv) SELECT a.FName FROM Students a JOIN Books b ON a.SID = b.SID WHERE b.Amount > 2000
    V) SELECT a.FName FROM Students a JOIN Books b ON a.SID = b.SID WHERE b.BookName LIKE 'D%' OR b.BookName LIKE 'd%'

    :-)dull:)
     
    Last edited: