3.
I. [FONT="]database එකක් යනු data තබාගන්න ස්ථානයක් වේ. මෙය පරිගණක දත්ත ගබඩාව ලෙසද හැදින්විය හැක.[/FONT]
II. [FONT="]DBMS යනු Data base management System යනු වෙන් හදුන්වන්නේ පරිගණක දත්ත ගබඩාව කළමනාකරණ පද්දතියයි.[/FONT]
III.
a. Primary key= SID, BookID
b. Foreign key= SID
c. [FONT="]In[/FONT]put Mask [FONT="]යෙදීම යනු පරිගණකය තුල ඇති දත්ත ගබඩාවට විවිද පුද්ගලයන් දත්ත ඇතුළු කරන්නේ නම්, දත්ත තබා ගන්නා ස්ථානයට කුමන අකාරයේ දත්ත ලබා දිය යුතුද යන්න සකස් කිරීමයි. (ඔවුන්ට අදාළ දත්ත ඇතුළු කල යුතු ආකරය සකස් කිරීම වේ.)[/FONT]
[FONT="]In[/FONT]put Mask[FONT="] බාවිතයේ ප්රදාන වාසිය වනුයේ දත්ත කලමනාකරණය පහසු විම වේ.[/FONT]
[FONT="]උදා - ඔබ විසින් දත්ත ගබඩාවට දුරකථන අංක ඇතුළු කරනවා යැයි සිතන්න.[/FONT]
[FONT="]ඔබට +94XX XXXXXXX[/FONT]
[FONT="] 94XX- XXXXXXX[/FONT]
[FONT="] 0XX-XXXXXXX[/FONT]
[FONT="]යන අකාරයෙන් දත්ත ඇතුලත් කල යුතු ආකෘතිය සකස් කල හැකිය.[/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
d. 1. SELECT * from student;
[FONT="] [/FONT] 2. SELECT COUNT(SID) AS 'No_Stud' FROM [FONT="]Student[/FONT];
[FONT="]3. [/FONT]SELECT s.SID,s.Fname,s.LName,b.BookName FROM Student s,Books b WHERE b.SID = s.SID ;
4. SELECT Fname FROM student WHERE Amount>2000;
5. SELECT Fname FROM student WHERE BookName LIKE ‘D%’;