මගේ අම්බෝ යහපාලනය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මගේ අම්බෝ යහපාලනය

නන්නානේ නා නන නන්නානේ නා නන..නන්නනේ නා නන නන්නානේ නා...... :lol::lol::lol:


:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
:lol:
සේවයෙන් ඉවත් කළ ගණකාධිකාරී යළිත් සතොසේ වැඩ
ලංකා සතොස ආයතනයේ මූල්‍ය වංචාවන්ට හසුව සේවයෙන් ඉවත් කරන ලද හිටපු ගණකාධිකාරිවරයකු නව ආණ්ඩු පෙරළියත් සමග නැවත සතොස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරයකු වශයෙන් වැඩ කටයුතු කරන බව සතොස ආරංචි මාර්ග අනාවරණය කරයි.

වංචාවකට හසුවී රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි අදාළ ගණකාධිකාරිවරයා මේ වන විට ඇපමත නිදහස්ව සිටින අතර ඔහු ඉහළ තනතුරකට පත්කිරීම ගැන සතොස සේවකයෝ දැඩි අප්‍රසාදය පළකර සිටිති.


ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමගම මොහු සතොස ආයතනයට පැමිණ වැඩ භාරගැනීමට උත්සාහ කිරීමේ දී සේවකයින් විරෝධය පළකොට ඇති අතර මින් කෝපයට පත් වූ හිටපු ගණකාධිකාරිවරයා සේවකයින්ට පහරදීමට උත්සාහ දරා ඇත. ඒ සම්බන්ධයෙන් කොටුව ‍පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත් සතොස සේවකයෝ කියා සිටියහ.

 
  • Like
Reactions: YoungWeezy

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
1507036_757795740971832_7782552899781497415_n.jpg
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ehemadha?
එහෙමලු... ඉතින් අපිත් එකමනේ කිව්වේ.. රනිල්ලගෙන් රවිලගෙන් යහපාලනය කරගන්න කොට එකත් නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේම තමයි...:yes:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙමලු... ඉතින් අපිත් එකමනේ කිව්වේ.. රනිල්ලගෙන් රවිලගෙන් යහපාලනය කරගන්න කොට එකත් නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේම තමයි...:yes:

    :lol:
     

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    මෛත්‍රී මහත්තයට ගොඩක් චන්දේ දුන්නේ බඩ ගැන හිතලානේ
    අපේ මිනිස්සු දැන් බඩු මිළ අඩු උනාම හොදට කන්න පටන් ගනී
    කාල කාල බඩ පුරවාගෙන හොදට රෑට නිදාගනි නේ

    උදේට නැගිටලා බලද්දී රට ඉතිරි වෙලා නැතිව ඇති

    2015 ගත්ත තීරණයේ හරි වැරැද්ද තේරුම් ගද්දි වෙන්න ඕනේ දේ වෙලා තියේවි

    අපි බලමු

    රන්ජන්ගේ ෆිල්ම් එකක් වගේ මේ දවස් දවස් ලංකාව
    :sorry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රිවිර පත්තරේටමයි නේද බං අර දහම් සිරිසේන ගාව තිබිල ස්විස් ෆ්‍රෑන්ක් 10, 000 නෝට්ටු හම්බවුනේ ? :lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මෛත්‍රී මහත්තයට ගොඩක් චන්දේ දුන්නේ බඩ ගැන හිතලානේ
    අපේ මිනිස්සු දැන් බඩු මිළ අඩු උනාම හොදට කන්න පටන් ගනී
    කාල කාල බඩ පුරවාගෙන හොදට රෑට නිදාගනි නේ

    උදේට නැගිටලා බලද්දී රට ඉතිරි වෙලා නැතිව ඇති

    2015 ගත්ත තීරණයේ හරි වැරැද්ද තේරුම් ගද්දි වෙන්න ඕනේ දේ වෙලා තියේවි

    අපි බලමු

    රන්ජන්ගේ ෆිල්ම් එකක් වගේ මේ දවස් දවස් ලංකාව
    :sorry:

    මේකෙන් වචන 1000 කින් කියන්න ඕන දේ එක වක්‍යකින් කියවෙනවා