මගේ අම්බෝ යහපාලනය
නන්නානේ නා නන නන්නානේ නා නන..නන්නනේ නා නන නන්නානේ නා......

සේවයෙන් ඉවත් කළ ගණකාධිකාරී යළිත් සතොසේ වැඩ
ලංකා සතොස ආයතනයේ මූල්‍ය වංචාවන්ට හසුව සේවයෙන් ඉවත් කරන ලද හිටපු ගණකාධිකාරිවරයකු නව ආණ්ඩු පෙරළියත් සමග නැවත සතොස ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරයකු වශයෙන් වැඩ කටයුතු කරන බව සතොස ආරංචි මාර්ග අනාවරණය කරයි.
වංචාවකට හසුවී රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි අදාළ ගණකාධිකාරිවරයා මේ වන විට ඇපමත නිදහස්ව සිටින අතර ඔහු ඉහළ තනතුරකට පත්කිරීම ගැන සතොස සේවකයෝ දැඩි අප්‍රසාදය පළකර සිටිති.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත් සමගම මොහු සතොස ආයතනයට පැමිණ වැඩ භාරගැනීමට උත්සාහ කිරීමේ දී සේවකයින් විරෝධය පළකොට ඇති අතර මින් කෝපයට පත් වූ හිටපු ගණකාධිකාරිවරයා සේවකයින්ට පහරදීමට උත්සාහ දරා ඇත. ඒ සම්බන්ධයෙන් කොටුව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත් සතොස සේවකයෝ කියා සිටියහ.

linde panala athme maru karaganin anaathaya!!!