කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල

කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල එපා වෙලා බන්.මුළු පවුලම කුලේ හොයනවා.මම අන්ත අසරණ වෙලා ඉන්නේ බන්.නම වෙනස් කරොත් පවුලේ අය නැති වෙනවා එහෙම නොකෙරුවොත් කෙල්ල නැති වෙනවා......අනේ මන්ද බන් මන් මොකද කරන්නේ.idea එකක් දියල්ලකෝ.මට ජොබ් එකක් තියෙනවා SOFTWARE ENG කෙනෙක් over 30 පඩි ගන්නවා....එත් ඒවා ඒ පවුල ගණන් ගන්නේ නැ.:confused::sorry:
 
YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    machan kula hoyanwa nan aula bn :confused: oka amathaka karala dapan owa hena case owa oluwe thiynwa inna un ekka ubata jiwath venna ba bn uba e kellwa horen bandath ekiwa e paulen ain karan man danna nisa kiyanne.. anagathe gana hithala thiranayak ganin machan :yes: oya kula hoyana aya kandy paththeda? eyala thama kula hoyanne hariyata me uba oya kellek nisa nam gam vensa karanda yanda epa nikan nathi prash na athi hada ganne nathwua hitu :angry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    යකෝ උබ වගේ ගොං හරකෙක් මෝඩ මූසලයෙක් :angry::angry:

    තොට පිස්සුද හු@$ ඔය වගේ ගොබ්බ අදහස් තියෙන පවුල් වලට සම්බන්ද වෙන්න. නෙද්දකින්. :lol:
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඔවු බන් මට එහෙම කරන්න බැ....මට අමතක කරන්න අමාරුයි.අවුරුදු 4ක් ආදරේ කරේ මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ බන්...අනික කෙල්ල වෙලාවකට ගෙදර අය මොනා කිවත් මම එනවා කියනවා.වෙලාවකට පොඩඩක් එහෙ මෙහෙ වචනත් කියනවා.....ලොකු ලොකු wedding ගැන කියනවා.මට එහෙම එකවර ලොකු ගණන් වියදම් කරන්නත් බෑ.....අපේ ගෙවල්වලින් එකතු කරපු පොඩි පහේ මුදල් ඉල්ලන්නත් බෑ.අනේ මන්ද බන්.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල එපා වෙලා බන්.මුළු පවුලම කුලේ හොයනවා.මම අන්ත අසරණ වෙලා ඉන්නේ බන්.නම වෙනස් කරොත් පවුලේ අය නැති වෙනවා එහෙම නොකෙරුවොත් කෙල්ල නැති වෙනවා......අනේ මන්ද බන් මන් මොකද කරන්නේ.idea එකක් දියල්ලකෝ.මට ජොබ් එකක් තියෙනවා SOFTWARE ENG කෙනෙක් over 30 පඩි ගන්නවා....එත් ඒවා ඒ පවුල ගණන් ගන්නේ නැ.:confused::sorry:
    "Jayawardana" kiyanne umbe real name eka newei da?
    SOFTWARE ENG කෙනෙක් over 30 පඩි ගන්නවා
    Are you proud of that?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    kule hoyanawa nam puthe e pawulen wadak na.. owa hewwe issara.. anika minihekwa maninne kula, mala, jathi, agam walin newei karana wada walin.. oka atharala dapan bn. dana dana toilet walakata watenna hadanne uba..
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    ඒ මුදල මදි බන්. ඒ හන්ද මන් colombo job walata me tike apply karanawa.hoda ekak awoth yanawa...aurudu 3k work karanne.....kisi wedak na.eth godak man godaneguna.bike vahical ekak gaththa.okkoma dirimath kaleth e kella...ape paul walata salli ne.godak amaruwen goda yanne bn.mechchara karalath den kella ammalage peththata podda podda ededdi mata hithaganna be:shocked:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    kule hoyanawa nam puthe e pawulen wadak na.. owa hewwe issara.. anika minihekwa maninne kula, mala, jathi, agam walin newei karana wada walin.. oka atharala dapan bn. dana dana toilet walakata watenna hadanne uba..
    :yes:
    kellek nisaa amma thaathta deepu name eka wenas karanna nam epa machan, kellata kalin ne ammai thathtai ubata labune
    Aniwa. Ammai thaththai tharam kawruth adare na kenek ta. Wife wunath e tharam adarayak naha.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෙල්ලට උබව ඕන නම් ගෙදර උන් එක බේරගන්න කියලා ඉන්නයි තියෙන්නේ නැතුව එල්ලී එල්ලී බලු වෙන්න යන්න එපා එතකොට තමයි ගෙවල් වලින් ගණන් උස්සන්නේ අවුරුදු 4ක් ලව් කරපු කෙල්ල උබට නොදී වෙන කාට දෙන්නද වෙන කවුරුවත් ගනීද බන් ..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    කෙල්ලට උබව ඕන නම් ගෙදර උන් එක බේරගන්න කියලා ඉන්නයි තියෙන්නේ නැතුව එල්ලී එල්ලී බලු වෙන්න යන්න එපා එතකොට තමයි ගෙවල් වලින් ගණන් උස්සන්නේ අවුරුදු 4ක් ලව් කරපු කෙල්ල උබට නොදී වෙන කාට දෙන්නද වෙන කවුරුවත් ගනීද බන් ..

    :yes:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔවු බන් මට එහෙම කරන්න බැ....මට අමතක කරන්න අමාරුයි.අවුරුදු 4ක් ආදරේ කරේ මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ බන්...අනික කෙල්ල වෙලාවකට ගෙදර අය මොනා කිවත් මම එනවා කියනවා.වෙලාවකට පොඩඩක් එහෙ මෙහෙ වචනත් කියනවා.....ලොකු ලොකු wedding ගැන කියනවා.මට එහෙම එකවර ලොකු ගණන් වියදම් කරන්නත් බෑ.....අපේ ගෙවල්වලින් එකතු කරපු පොඩි පහේ මුදල් ඉල්ලන්නත් බෑ.අනේ මන්ද බන්.

    මටත් ඔහොම කේස් එකක් වෙලා තියෙන්නේ උබටවඩා අවුරුදු ගානක් පරන කේස් එකක් ඒ උනාට දැන් නම් එපා වෙලා තියෙන්නේ කෙල්ලගේ අම්මලා එක්ක කතා කරපන් හැබයි උබට පවුලේ නෑදෑයෝ සේරම අතාරින්නයි වෙන්නේ ඔන්න ඒ කට්ටිය එහෙම කියයි උබට මට නම් එහෙම කිවුවා මම මොනවටහ් කිවුවේ නෑ තාම විසදුමක් නෑ ප්‍රශ්නේ එතනමයි මම නම් තීරනයක් ගන්න වා අතාරින්නයි වෙන්නේ අකමැත්තෙන් හරි මට නම් :(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    කෙල්ලට උබව ඕන නම් ගෙදර උන් එක බේරගන්න කියලා ඉන්නයි තියෙන්නේ නැතුව එල්ලී එල්ලී බලු වෙන්න යන්න එපා එතකොට තමයි ගෙවල් වලින් ගණන් උස්සන්නේ අවුරුදු 4ක් ලව් කරපු කෙල්ල උබට නොදී වෙන කාට දෙන්නද වෙන කවුරුවත් ගනීද බන් ..

    එහෙම කියන්න එපා බන් ඔය කුල මල බලන උන් හෙන මාන්නේ උන්ට ඉන්නවා ඔන තරම් උන් කෙල්ලව දෙන්න මොකද සල්ලි ඇති උන්ට මගේ සීන් එකේ දිත් මේකම උනා සල්ලි තියනවා ඒ අයට අපිට වඩා ඒ නිසා හොද තැනකට දෙන්න බලන්නේ මගෙ අවුලක් නැති උනත් වෙන ප්‍රශ්නයක් ඇදගෙන ඒ කට්ටිය කියනවා ඒ අයට ගැලපෙන් නෑ කියලා සේරම නෑයෝ අතාරින්න පුලුවන් නම් කරලා දෙන්නම් මම බෑ කිවුවා එහෙම කිවුව කිසා කෙල්ලත් වලි ඇද්දා මම නම් තීරනයක් ගත්තා නතරකරන්න අවු ගානක් දැන් 6 කට වැඩියි
    :(
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    එහෙම කියන්න එපා බන් ඔය කුල මල බලන උන් හෙන මාන්නේ උන්ට ඉන්නවා ඔන තරම් උන් කෙල්ලව දෙන්න මොකද සල්ලි ඇති උන්ට මගේ සීන් එකේ දිත් මේකම උනා සල්ලි තියනවා ඒ අයට අපිට වඩා ඒ නිසා හොද තැනකට දෙන්න බලන්නේ මගෙ අවුලක් නැති උනත් වෙන ප්‍රශ්නයක් ඇදගෙන ඒ කට්ටිය කියනවා ඒ අයට ගැලපෙන් නෑ කියලා සේරම නෑයෝ අතාරින්න පුලුවන් නම් කරලා දෙන්නම් මම බෑ කිවුවා එහෙම කිවුව කිසා කෙල්ලත් වලි ඇද්දා මම නම් තීරනයක් ගත්තා නතරකරන්න අවු ගානක් දැන් 6 කට වැඩියි
    :(

    හිතන්න එපා මචං පවුල් ආරවුල් අදින කෙල්ලෝ කොහොමත් ජිවිතේට ගාවගන්නේ නැති එකම හොදයි නැත්නම් පවුල් ජීවිතය පස්සට අවුල් වෙනවා බන් දෙක තමයි තමන්ට වඩා ලොකු අතුත් බදින්න හොද නැ එහෙම උනාම අපිට වෙන්නේ ගැනිට සහ ගැනිගේ පවුලට යටවෙලා ජීවත්වෙන්න ..
    එනිසා බදින්න කලින් පිස්සු කෙළියාට අවුලක් නැ බදින්න කෙල්ලෙක් තෝරාගන්න කොට හැම දෙයක් ගැනම හොදට හිතලා තීරණ ගන්න ඕන ... වැදගත් පවුලක අහිංසක චාම් විදියට හැදිලා තියෙන කෙල්ලෙක් තමයි නියම සල්ලි තියෙන හැමෝම වැදගත් නැ .. මමනම් කියන්නේ ගුරුවරුන්ගේ පවුල් වල කෙල්ලෝ පට්ට .
     
    ඒකිත් ගුරුවරියක් අම්මත් ගුරුවරියක් යකෝ තාත්තා නම් වෙන ජොබක් කරන්නේ :sorry:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හිතන්න එපා මචං පවුල් ආරවුල් අදින කෙල්ලෝ කොහොමත් ජිවිතේට ගාවගන්නේ නැති එකම හොදයි නැත්නම් පවුල් ජීවිතය පස්සට අවුල් වෙනවා බන් දෙක තමයි තමන්ට වඩා ලොකු අතුත් බදින්න හොද නැ එහෙම උනාම අපිට වෙන්නේ ගැනිට සහ ගැනිගේ පවුලට යටවෙලා ජීවත්වෙන්න ..
    එනිසා බදින්න කලින් පිස්සු කෙළියාට අවුලක් නැ බදින්න කෙල්ලෙක් තෝරාගන්න කොට හැම දෙයක් ගැනම හොදට හිතලා තීරණ ගන්න ඕන ... වැදගත් පවුලක අහිංසක චාම් විදියට හැදිලා තියෙන කෙල්ලෙක් තමයි නියම සල්ලි තියෙන හැමෝම වැදගත් නැ .. මමනම් කියන්නේ ගුරුවරුන්ගේ පවුල් වල කෙල්ලෝ පට්ට .

    මගේ යාලුවේක් ඉන්නවා පොර ලර්නින්ග් සීඩී හදන්නේ පොරත් යාලුවෙලා ඉදලා ගෙඩ්‍රට ගියාම සී ඩී කඩයක් කරනවා කියලා බෑ කිවුව්ලු අම්මා ගුරුවරියක් ඒ කෙල්ලගේ ඔන්න ගුරුවරුන් ගේ හැටි දැන් අය බලන්නේ හොද සල්ලි තියන කෙනෙක්ට දෙන්න එහෙම අයගේ කුලේ වැදගත් නෑ සල්ලි තියනවා නේ අනික සල්ලි වලින් ඔය සේරම හන්ගන්න පුලුවන් බන් :(
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගොඩක් වෙලාවට අකමැති කම පෙන්නන්න බැරි නිසා තමා මේ කුල ප්‍රශ්න ගෙනල්ලා අතාරින්නේ වෙන යෝජනා එහෙම ඇති හෙමීට හොයලා බලන්න :(