කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල
කෙල්ලගේ අම්මගේ කුල බැලිල්ල එපා වෙලා බන්.මුළු පවුලම කුලේ හොයනවා.මම අන්ත අසරණ වෙලා ඉන්නේ බන්.නම වෙනස් කරොත් පවුලේ අය නැති වෙනවා එහෙම නොකෙරුවොත් කෙල්ල නැති වෙනවා......අනේ මන්ද බන් මන් මොකද කරන්නේ.idea එකක් දියල්ලකෝ.මට ජොබ් එකක් තියෙනවා SOFTWARE ENG කෙනෙක් over 30 පඩි ගන්නවා....එත් ඒවා ඒ පවුල ගණන් ගන්නේ නැ.

oya kula hoyana aya kandy paththeda? eyala thama kula hoyanne hariyata me uba oya kellek nisa nam gam vensa karanda yanda epa nikan nathi prash na athi hada ganne nathwua hitu 