Windows VPS එකකට ලොග් වෙන ආකාරය
අද මන් කියලා දෙන්නේ Windows Remote VPS Server එකකට ලොග් වෙන ආකාරය පිලිබදවයි. Windows Remote VPS Server එකට ලොග් වෙන්න කලින් ගනම් අඩු හොද Windows VPS Google Search එකක් දාලවත් හොයා ගන්න. (Windows VPS එකක් හැම තැනකම වගේ මාස්පතා $ 10 වගේ ගෙවන්න ගන්න පුලුවන් ඊට අඩුවටනම් කොහෙවත් නැහැ මා දන්නා පරිදෙන්
හරි දැන් කියන්නම් Windows VPS එකට Remote Desktop ලොග් වෙන ආකාරය
ඔබේ පරිගනකයේ තියන්නේ Windows XP මෙහෙයුම් පද්ධතියක් නම් පහත පරිදි කරන්න.
මුලින් ම Start > All Programs > Accessories > Communications > ගිහින් Remote Desktop Connection ගන්න.
ඔබේ පරිගනකයේ තියන්නේ Windows 7 මෙහෙයුම් පද්ධතියක් නම් පහත පරිදි කරන්න.
මුලින් ම Start > All Programs > Accessories > ගිහින් Remote Desktop Connection ගන්න.
Remote Desktop Connection ඒක ලබා ගත්තට පස්සේ පහත පරිදි පෙනිවී.
දැන් Computer කියන තැන තියෙන කොටුවට ඔබ ලබා ගත් Windows VPS එකේ IP එක දාලා Connect ඔබන්න.
එතකොට පහත රුපයේ වගේ එකක් ලැබේවි. එකට Password , Username ගහලා ලොග් වෙන්න.
ලොග් උනාම Desktop එක VPS එකේ ඔහොම පෙනිවී.
Ubuntu වලින් මෙහෙමයි Windows VPS එකට Remote Desktop ලොග් වෙන්නේ.
Ubuntu Software Center එකේ Search කරන්න Remmina කියලා එතකොට එවි Remmina කියලා Software එකක් ඒක Install කරගෙන Open කරගන්න.
Open කරලා . එකේ Connection ඔබන්න New ඔබන්න එතකොට එවි පහත රුපයේ වගේ එකක්.
එකේ Protocol වලින් RDP - Remote Desktop Protocol තෝරන්න.
Server එකට ඔබේ Windows VPS එකේ IP එක දෙන්න.
Username එකට Windows VPS එකේ Username එක දෙන්න.
Password එකට ඔබේ Windows VPS එකේ Password එක දෙන්න.
Color depth එක 256 colors (8bpp) තියෙන එක හොදයි ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩුනම් නැතිනම් ලෝඩ් වෙන එකක් නැහැ. ඔබේ අන්තර්ජාල වේගය වැඩිනම් විතරක් High color (15bpp) හෝ High color (16bpp) තෝරන්න පුලුවන්
ඊළගට Connect ඔබන්න. එතකොට එයි පහත රුපයේ වගේ එකක් ඒක ok කරන්න එතකොට Windows VPS එකේ Desktop එක Loding වෙයි
උපුටා ගැනීම : www.lktips.com වෙබ් අඩවියෙන්
Windows Remote VPS Server එකකට ලොග් වෙන ආකාරය