සිංහලයෝ ඉවරෙටම ඉවරයි බන් .... !
කටුනායක සහ මත්තල ගුවන් තොටුපලවල පවතින අයිතිය, නොපැවරූ තීරු බදු රහිත නව වෙළඳසැල් නව හිමිකරුවන් වෙත ලබාදීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව වඩාත් විනිවිද භාවයකින් යුක්තව ලබාදීමට කටයුතු කරන බව සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය '' ෆයිසර් මුස්තාපා '' සඳහන් කළේ පසුගිය කාලයේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව අදාළ තීරුබදු වෙළඳසැල් ලබාදීමට කටයුතු කර තිබූ බවයි. දැනට කටුනායක ගුවන් තොටුපලේ තීරුබදු වෙළඳසැල් 56 ක් පවතින අතර මත්තල ගුවන් තොටුපලේ එක් හිමිකරුවෙකුට පමණක් වෙළඳසැලක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.
දැන් ඉතින් තම්බි ටිකට ටෙන්ඩර් ටික දෙයි ගානට .
තියන සිංහල කඩ ටිකත් වහල දැම්මම ඉතින් ඉවරෙටම ඉවරයි .
මට නම් දැන් මේ රට ගැන මාර දුකක් දැනෙන්නේ බන්
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ..

eka danne ithin rata giya un ne.mun thama lide inna gembo.