සිංහලයෝ ඉවරෙටම ඉවරයි බන් .... !

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
කෑප්ටන් Jack Sparrow;17772556 said:
අනේ මන්ද, අදිකරණ ඇමති වල් හම්බය එක පාරක් අපිට කෙලිය. මෙදාපාර මේ ෆකය.

ඒක තමයි මාත් කියන්නේ බන් .
මේවා අයින් කරා ට කමක් නැහැ . නමුත් ආයේ දෙන්නේ උන්ගේ හම්බ හැත්තට :no:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    monawada one wada tika? poddak pahadili karanna?

    හකීම් law college එකට තම්බි පුරවපු එකවත් බදුදීන් කැලෑ කපල තම්බි පුරවපු එක
     
    thanujaka

    Well-known member
  • ඔකේ කොහොමත් ඉතිං බහුතරේ හම්බ කඩ තමයි බං..
    ආයේ අමුතුවෙන් දෙන්න දෙයක් නෑ..
    ටෙන්ඩර් පට්පාටියක් අනුව වැඩේ විවෘතව කෙරුනොත් ඕක හොද වැඩක්...
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    සිංහලයා මෝඩය

    සිංහලයා මෝඩය . මුස්ලිම් ඇවුන් හොදට කඩවල් ටික දාගනිවී . computer hardware market එකට වුනු දේම වෙයි .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔකේ කොහොමත් ඉතිං බහුතරේ හම්බ කඩ තමයි බං..
    ආයේ අමුතුවෙන් දෙන්න දෙයක් නෑ..
    ටෙන්ඩර් පට්පාටියක් අනුව වැඩේ විවෘතව කෙරුනොත් ඕක හොද වැඩක්...

    තවම ටෙන්ඩර් කෝල් කරලත් නැහැ මහින්ද නැති වියෝවෙන් පෙලෙන එවුන් කතා ගොතල අඬලත් ඉවරයි :rofl:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    ඔව් වැඩිහරියක් උන් තමා හිටියෙත්.අතරින් පතර විසාල සින්හලුන්ගෙ කඩත් තිබ්බ
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිංහලයා මෝඩය . මුස්ලිම් ඇවුන් හොදට කඩවල් ටික දාගනිවී . computer hardware market එකට වුනු දේම වෙයි .

    Computer nan thambinta denna Honda ne. Intel Thahanam karala AMD market eka hadanna one . Intel mafia eka lankawen nethi karala danna one.

    Anika Duty free , eka bothal wikunanna denna Honda ne. Airport eka inna yakkuntai, sikkontai, passenger slagen kappan gannawa wage passport walin bothal ganna denna Honda ne.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    tender karanawa kiyanne horen karanne na!klin wage horen dena scene! anika tender ehema hangala arinne na sael tender tika arinne tender karapu kattiyage issaraha! issella tender gana igena gana waren! ubalawage ewun! ane manda!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    monawada one wada tika? poddak pahadili karanna?

    :D රටේ ආණ්ඩුව වගකියයුතු වැදගත් ප්‍රශ්න එන හැමවෙලාවකම වගේ බොදු බලසේබව යම් යම් සිද්දි මගින් ඒවාට තියන අවදානය වෙන වෙන පති වලට හරවන්න හැදුව. වොහොවිට එක සිද්දවෙච්ච දෙයක්.
    මහින්ද ගැන ම්නිසුන්ට තිබ්බ විරෝදය මුස්ලිම් උන් පිටින් යවන්න හැදුව. රටේ මිනිසුන් ප්‍රශ්න වලින් මිරිකිලා ඉබ්බ්කොට මිනිසුන්ට ඒවා සිද්දවෙන්නේ මුස්ලිම් උන් නිසා කියන එක සියුම්ව හිතට කදදින්න වැඩ කළා.

    එත් මහින්ද බුද්දාගමට අගුරව කරනකොටකිසිම සද්දයක් නැගුවේ නැහැ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :D රටේ ආණ්ඩුව වගකියයුතු වැදගත් ප්‍රශ්න එන හැමවෙලාවකම වගේ බොදු බලසේබව යම් යම් සිද්දි මගින් ඒවාට තියන අවදානය වෙන වෙන පති වලට හරවන්න හැදුව. වොහොවිට එක සිද්දවෙච්ච දෙයක්.
    මහින්ද ගැන ම්නිසුන්ට තිබ්බ විරෝදය මුස්ලිම් උන් පිටින් යවන්න හැදුව. රටේ මිනිසුන් ප්‍රශ්න වලින් මිරිකිලා ඉබ්බ්කොට මිනිසුන්ට ඒවා සිද්දවෙන්නේ මුස්ලිම් උන් නිසා කියන එක සියුම්ව හිතට කදදින්න වැඩ කළා.

    එත් මහින්ද බුද්දාගමට අගුරව කරනකොටකිසිම සද්දයක් නැගුවේ නැහැ.
    ow eka kara paramarthaya wenas,e unata pottayo wage idapu minissunta wena wena ewun karana dewal penna gaththa,eken une narakak witharak kiyala kiyanawa nam u amu kuhakayek