මතක තියාගනිල්ලා...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මතක තියාගනිල්ලා...

දැන් තොපිට සනීපද??? අන්න මුස්ලිම් ආගමික කටයුතු කියලා වෙනමම ඇමතිකෙනෙක් පත් කරලා...:angry::angry::angry: දැන් හරිද???
10333424_824693540921961_4707498963049653631_o.jpg
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    bump
    ඇමතිකම් දුන්නා කියාල අවුලක් නැහැ බන් මාස තුනෙ ආන්ඩුවනෙ මැතිවරණය වෙනකම් විතරනේ
    අනික රතන හාමුදුරුවොයි චම්පිකයඉ ඉන්නවානේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    bump
    ඇමතිකම් දුන්නා කියාල අවුලක් නැහැ බන් මාස තුනෙ ආන්ඩුවනෙ මැතිවරණය වෙනකම් විතරනේ
    අනික රතන හාමුදුරුවොයි චම්පිකයඉ ඉන්නවානේ
    :rofl: :rofl: දින 100 ට මෙහෙමනම් අවු 6 ට කොහොම වෙයිද??? අන්න 13 th දෙන සින් එකක් තියෙන්නේ...:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: :rofl: දින 100 ට මෙහෙමනම් අවු 6 ට කොහොම වෙයිද??? අන්න 13 th දෙන සින් එකක් තියෙන්නේ...:baffled:

    අවුලක් නැහැ බන් සරත් මහත්තයායි චම්පිකයි ඉන්නවනෙ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අවුලක් නැහැ බන් සරත් මහත්තයායි චම්පිකයි ඉන්නවනෙ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන්වත් කට්ටියට බුද්ධිය ලැබේවා... අපේ රට කොහෙටද මේ යන්නේ???