෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අඩෝ ඇඩුණා බන් මේක කියවලා... :(:(

    වචන නෑ බන් කියන්න... :no::no:කොල්ලගේ හිතේ කොහොම දුකක් ඇත්ද.. :(
    වෙලාව තමයි.. අපිට ඕන දේවල් සමහර වෙලාවට අපිට ලැබෙන්නේ නෑ..
    මචං බඩි උබ ලස්සනට ලියල තියෙනවා බොක්කටම වැදෙන්න..:yes::yes:
    එත් රේප් දෙන්න බෑලු බන්... :angry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අදයි කියවල ඉවර උනේ :yes:
    අඩෝ මේක සිරාවටම ඇත්ත කතාවක්ද බං :dull:??
    අඩෝ පව් බං සිරාවට ඒ කොල්ලා :(:(:(
    මේක කියෙව්වට පස්සෙ මටත් මොකක්ද වුණා වගේ බං.... :no::(:no:
    මොනව කියන්නද කියල හිතා ගන්න බෑ..... :no:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado mata aduna machan :'( mona unath godak adare karapu kenek :'(
    ඔව් බං.. කරුමෙට ඒ වගේ දෙයක් වුණේ.. නැත්තං අද කොච්චර සතුටින් ඉඳීද..

    9k=
    :no::no:
    21795638d18a5d8c88d6a3b65aec7959.jpg
    එඩියා.. උඹ තාම ඔය ෆිල්ම් එක බැලුවෙ නැද්ද..? පිස්සු හැදෙන ෆිල්ම් එක.. ශ්‍රීදේවි ඉන්නෙ.. දැන් නම් වයසයි.. ඒත් ඉස්සරට වඩා ලස්සන වෙලා..;)

    thma kiyewwe naa ube eka kathawak kiyewwa eekata aduna..mageth tiyanwa ban adena sathya kathaawak liyanna kammli..welawaka liyanna oona..habei eeka liyana yanawa kiyaneth risk ekak mata daha parak withra adanna wei elakiri macahn tfs

    ඔව් මචෝ.. ඒක ඇත්ත.. ඒ අතීතය මතක් වෙනකොට වේදනා දැනෙනවා තමයි..

    අඩෝ ඇඩුණා බන් මේක කියවලා... :(:(

    වචන නෑ බන් කියන්න... :no::no:කොල්ලගේ හිතේ කොහොම දුකක් ඇත්ද.. :(
    වෙලාව තමයි.. අපිට ඕන දේවල් සමහර වෙලාවට අපිට ලැබෙන්නේ නෑ..
    මචං බඩි උබ ලස්සනට ලියල තියෙනවා බොක්කටම වැදෙන්න..:yes::yes:
    එත් රේප් දෙන්න බෑලු බන්... :angry:
    අනේ මන්දා බං.. ඒක කරුමෙද, නොලැබීමද, අවාසනාවද කියලා..

    ෂර්ලොක් holmes;14371330 said:
    bump

    rep denna balu.(You must spread some Reputation around before giving it to crazybuddy again.)
    REP එපා මචෝ.. :no:

    අදයි කියවල ඉවර උනේ :yes:
    අඩෝ මේක සිරාවටම ඇත්ත කතාවක්ද බං :dull:??
    අඩෝ පව් බං සිරාවට ඒ කොල්ලා :(:(:(
    මේක කියෙව්වට පස්සෙ මටත් මොකක්ද වුණා වගේ බං.... :no::(:no:
    මොනව කියන්නද කියල හිතා ගන්න බෑ..... :no:

    ඔව් බං.. මාත් ඔය කතාව හෙන අවුලෙන් ලිව්වෙ.. :(

    :(:(:(:(:(:(:(:(:(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එඩියා.. උඹ තාම ඔය ෆිල්ම් එක බැලුවෙ නැද්ද..? පිස්සු හැදෙන ෆිල්ම් එක.. ශ්‍රීදේවි ඉන්නෙ.. දැන් නම් වයසයි.. ඒත් ඉස්සරට වඩා ලස්සන වෙලා..;)
    හ්ම් එයා තමයි ඉන්නේ මාරු ඇක්ටින් එක මචෝ
    සිරාවටම කරලා තියෙනවා ෆිල්ම් එක
    හොද තේරුමක් දෙනවා ෆිල්ම් එකෙන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම් එයා තමයි ඉන්නේ මාරු ඇක්ටින් එක මචෝ
    සිරාවටම කරලා තියෙනවා ෆිල්ම් එක
    හොද තේරුමක් දෙනවා ෆිල්ම් එකෙන්
    ශ්‍රී දේවිගෙ ඇක්ටින් නම් කොහොමත් සුප්පා මචෝ.. පරණ නිලියක්නේ.. මං හිතන්නෙ එයාගෙ අම්ම හරි තාත්තා හරි ලංකාවෙ කෙනෙක්..:yes:

    අනිවා මාර කතාවක් තියෙන්නෙ ඒකෙ.. සුපිරියි..

    :(:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්‍රී දේවිගෙ ඇක්ටින් නම් කොහොමත් සුප්පා මචෝ.. පරණ නිලියක්නේ.. මං හිතන්නෙ එයාගෙ අම්ම හරි තාත්තා හරි ලංකාවෙ කෙනෙක්..:yes:
    අනිවා මාර කතාවක් තියෙන්නෙ ඒකෙ.. සුපිරියි..

    නෑ සිරාද ලංකාවේ කියලා
    එයා ඉන්දියන් හින්දා ලංකාවේ මුඩ් එකක් පේනවා
    අපේ අම්මල නම් හෙන ආසයි එයාට ඩොටේ කාලේ ඉදලම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bump :yes: bageta kiyewwa machan...gedara gihin ithuru tika kiyawannam..ofz eke mage place eka maaaru kara :( dan eha paththe ekek innawa..uwa mama echara danne na :D e nisa tikak sure naha..:frown:
    :lol::lol::lol:
    බලපං ඩෝ අපිට ඔය කරදර නෑනේ.. මං වෙන තැනක වැඩ කලා නම් සතියෙන් කනට ගහලා එලියට දානවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මේක කියවන්නේ නැතුව ඉන්න බැරි කමට කියෙව්වා බන්..මගේ දැන් ඔලුවත් රිදෙනවා :( මේක ඇත්ත සිද්දියක්ද? කඳුළු එනවා බන් සිරාවට...හොදට ලියල තයෙනවා:yes:

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    ofz eke idanma kiyeuwa... man hituwe boot story ekak kiyala..
    Dannema netuwa es dekata kadulu awa ban.. katawath penna kalin shape eke pihada gatta,,,,,
    monava kiyannada kiyala hita ganna be,,,
    Meka una ekata kohoma vedanawak denenavada kiyala mata terenava...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් මේක කියවන්නේ නැතුව ඉන්න බැරි කමට කියෙව්වා බන්..මගේ දැන් ඔලුවත් රිදෙනවා :( මේක ඇත්ත සිද්දියක්ද? කඳුළු එනවා බන් සිරාවට...හොදට ලියල තයෙනවා:yes:
    You must spread some Reputation around before giving it to crazybuddy again.
    සිරා සිද්ධියක් තමා බං.. එළකිරියෙ දැනටත් ඉන්න කෙනෙක්.. නම කියන එක හරි මදි.. එයා කියන්නෙපා කිව්වා..:yes:

    ofz eke idanma kiyeuwa... man hituwe boot story ekak kiyala..
    Dannema netuwa es dekata kadulu awa ban.. katawath penna kalin shape eke pihada gatta,,,,,
    monava kiyannada kiyala hita ganna be,,,
    Meka una ekata kohoma vedanawak denenavada kiyala mata terenava...
    ඔව් ඌ අදටත් අඬනවා බං.. අපිට මෙහෙම දුක නම් ඌට කොහොම දුකක් ඇත්ද..?