ඩුබායි

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    limousine-turned-ambulance-only-in-dubai.jpg

    ඩුබායි කියන්නේ ලෝකේ අනෙක් රටවල් වලින් ගොඩක් වෙනස් රටක්. ඒ රටේ මිනිස්සු ජීවත් වෙන ගෙවල් විතරක් නෙමෙයි ඔවුන්ගේ වාහන වගේම සුරතලේට ඇතිකරන සත්තු වෙන මොන රටකවත් දකින්න ලැබෙන්නෙ නැහැ. සුඛෝපභෝගී බවට ගොඩක් ප්‍රසිද්ධ ඩුබායි රටේ දකින්න ලැබෙන අරුම පුදුම දේවල් තමා මේ.

    1. වාහනේක ගමනක් යන සුරතල් චීටා කෙනෙක්.

    cheetah-gets-shotgun-ride-51461_1.jpg


    2. ලෝකේ ලොකුම ම්නිසා අතින් හැදුන දූපත.

    Picture%20173.png


    3. අහසේ ඉගිලෙන ඇස්ටන් මාර්ටින් එකක්.

    Aston-Martin-Vanquish-Dubai-Centenary-Celebrations-8.jpg


    4. අහසේ ටෙනිස් ගහන්න තැනක්.

    Burj-Al-Arab-Tennis-Court-6.jpg


    5. ෆෙරාරීස් වලින් පිරුණ ට්‍රැෆික් එකක්.

    JVNB2jU.jpg


    6. සිංහයෙක් පදින මිනිහෙක්.

    Dubai-Madness-Strange-Pets-lion.jpg


    7. රත්තරන් දෙන ඒ.ටී.එම් එකක්.

    gold_to_go_atm_machine.top.jpg


    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113

    මේකත් ඩුබායි වල තමයි පිස්සු හැදෙනවා

    Tallest buildings in the world:Best [Night Aerial ]Shot

     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ownta Salli wadi bn... :D:D habai ara cheetah latai Sinhayontai dena wadha nam Jara wadai:angry::angry: