සිරා ද ?
හිරු එකේ වත් කිවුවේ නැහැ නේ![]()
meka mage yaluwa kiuve airport eke wada karana, news wela neme, me maha pandara koheda yako TV wela news.

අනේ අපි කුඩු ගහන්නේ කොහොමද කුක්කු බබෝ ?
මේකද යකෝ යහපාලානේ
දැන් මාලකත් නැහැ, දුමියත් නැහැ, භාරතත් නැහැ කුඩු බෙදා හරින්න..............කවුද් මේ වැඩේ කරන්නේ?

ada idan api kudu gahanne khmda![]()
තෝ කුඩු ගහනවද කෙල්ලේ සුපුන්.....?? 
දැන් මාලකත් නැහැ, දුමියත් නැහැ, භාරතත් නැහැ කුඩු බෙදා හරින්න..............කවුද් මේ වැඩේ කරන්නේ?