Onna Duminda Silvath Ada Airport eken Bye kiyala giya

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අනේ අපි කුඩු ගහන්නේ කොහොමද කුක්කු බබෝ ?
    මේකද යකෝ යහපාලානේ :frown:

    දැන් මාලකත් නැහැ, දුමියත් නැහැ, භාරතත් නැහැ කුඩු බෙදා හරින්න..............කවුද් මේ වැඩේ කරන්නේ?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    දැන් මාලකත් නැහැ, දුමියත් නැහැ, භාරතත් නැහැ කුඩු බෙදා හරින්න..............කවුද් මේ වැඩේ කරන්නේ?

    ඇයි ලන්සා ඉන්නේ :rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    දැන් මාලකත් නැහැ, දුමියත් නැහැ, භාරතත් නැහැ කුඩු බෙදා හරින්න..............කවුද් මේ වැඩේ කරන්නේ?

    ei hurunika...... :rofl:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,876
    6,744
    113
    38
    Galle
    උඹල බය නැතුව හිටහන්. පොර ගිහින් තියෙන්නේ අලුත් stock ගෙන්න.
    උඹලට දැන් fresh බඩු ගහන්න පුළුවන්. හෙට අනිද්දා අපහු අවම ඉතිං බොලට ආයේ පරණ වෙච්ච ගුල්ලෝ ගහපු, පුස් හැදිච්ච කුඩු ගහන්න වෙන්නේ නෑ. කිරි සුදු පාට දිලිසි දිලිසි තියන නැවුම් කුඩු ගහන්න පුළුවන්.