පැකේජ් දෙකක් ගන්න පුලුවන් මචං,![]()
එකක් ඉවර වෙනකොට එකක් ගන්න විදියටද..? නැත්තං සිම් දෙකකටද..?
පැකේජ් දෙකක් ගන්න පුලුවන් මචං,![]()
මේක Download කරගත්ත අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට Format කරලා අලුතෙන් Windows දාගන්න ,
දැනටමත් Rat එකක් Install වෙලා ඉවරයි PC එකෙ , මෙක Patch එකක් නිසා නෙමේ Virus Guard වලින් අල්ලන්නේ මෙකේ RAT (remote administrative tools) 3ක් තියෙනවා එකම File එක නම් 3න කින්.මෙයා ලින්ක් එක දාන්න පැය 2කකට කලින් තමා Modify වෙලා තියෙන්නේ .. මෙක මෙයාගේ වැඩක් Install කරානම් දැනටමත් පරක්කු වැඩි passwords privacy දෙවල් දැනටමත් මෙයාගේ අතට ගිහිල්ලා තියෙන්නේ
![]()
RAT Exe එක Run වෙනකොට Host එකකට Connect වෙනවා Password / Privacy Stuff Send කරන්න මේ තියෙන්නේ මෙයාගේ Host එක
![]()
Reported to GTRZ !
සිම් දෙකක් , බිල් දෙකක්එකක් ඉවර වෙනකොට එකක් ගන්න විදියටද..? නැත්තං සිම් දෙකකටද..?

mata yaluwek dunne share karapan kiyala.uge eka 1 wada na qwa.test karanna one qwa me tool eka.mama danneth na virus kiyala
සිම් දෙකක් , බිල් දෙකක්![]()

baila gahanna epa banmata yaluwek dunne share karapan kiyala.uge eka 1 wada na qwa.test karanna one qwa me tool eka.mama danneth na virus kiyala
ඩවුන්ලෝඩ් ලින්ක් අයින් කරපන් මචං,නැත්නම් උබව බැන් වෙයිmata yaluwek dunne share karapan kiyala.uge eka 1 wada na qwa.test karanna one qwa me tool eka.mama danneth na virus kiyala

එහෙම බෑ මං හිතන්නේ,මොකද්ද ඩොන්ගල් එකඑක සිම් එකට පැකේජ් දෙක ඇක්ටිව් කරගන්න බැරිද..? එක පැකේජ් එකක් ඉවර වෙනකොට අනික ඇක්ටිව් වෙන්න..? සිම් දෙකක් ගත්තම කරදරයිනේ මචං..
මේක Download කරගත්ත අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට Format කරලා අලුතෙන් Windows දාගන්න ,
දැනටමත් Rat එකක් Install වෙලා ඉවරයි PC එකෙ , මෙක Patch එකක් නිසා නෙමේ Virus Guard වලින් අල්ලන්නේ මෙකේ RAT (remote administrative tools) 3ක් තියෙනවා එකම File එක නම් 3න කින්.මෙයා ලින්ක් එක දාන්න පැය 2කකට කලින් තමා Modify වෙලා තියෙන්නේ .. මෙක මෙයාගේ වැඩක් Install කරානම් දැනටමත් පරක්කු වැඩි passwords privacy දෙවල් දැනටමත් මෙයාගේ අතට ගිහිල්ලා තියෙන්නේ
![]()
RAT Exe එක Run වෙනකොට Host එකකට Connect වෙනවා Password / Privacy Stuff Send කරන්න මේ තියෙන්නේ මෙයාගේ Host එක
![]()
Reported to GTRZ !
යාලුවෙක් හදපු එකක්ද..? සයිට් එකකින් නෙමේද ගත්තෙ..?
දැම්මා නම් මල කේස් එකක් බං වෙන්නෙ.. උඹත් දාගත්තද..?
සිස්ටම් දාපන් එහෙනං මැෂින් එකට..
lapa format karanawa bn.fb,gmail anam mamnan okkogema pw change kala

post ekaඅනේ හුකේ මටත් වෙන වැඩ
ආයේ නම් කවදාවත්ම ටූල් මොකුත් ෂෙයාර් කරනේ නෑ.මට පෝස්ට් එක එඩිට් කරන්න බැ.ඇඩ්මින් හරි මොඩ් කෙනෙක් හරි මේක අයින් කරන්න.ප්ලීස්
karanna...
badu banis eka gaththa haraktath 
කැත වැඩ කරන්න එපා බන්..![]()