Speed_Downloads_On_IDM

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේක Download කරගත්ත අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට Format කරලා අලුතෙන් Windows දාගන්න ,
දැනටමත් Rat එකක් Install වෙලා ඉවරයි PC එකෙ , මෙක Patch එකක් නිසා නෙමේ Virus Guard වලින් අල්ලන්නේ මෙකේ RAT (remote administrative tools) 3ක් තියෙනවා එකම File එක නම් 3න කින්.මෙයා ලින්ක් එක දාන්න පැය 2කකට කලින් තමා Modify වෙලා තියෙන්නේ .. මෙක මෙයාගේ වැඩක් Install කරානම් දැනටමත් පරක්කු වැඩි passwords privacy දෙවල් දැනටමත් මෙයාගේ අතට ගිහිල්ලා තියෙන්නේ

11.jpg

RAT Exe එක Run වෙනකොට Host එකකට Connect වෙනවා Password / Privacy Stuff Send කරන්න මේ තියෙන්නේ මෙයාගේ Host එක

22.jpg

Reported to GTRZ !
අහ් මෙන්න වැඩේ
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mata yaluwek dunne share karapan kiyala.uge eka 1 wada na qwa.test karanna one qwa me tool eka.mama danneth na virus kiyala
    යාලුවෙක් හදපු එකක්ද..? සයිට් එකකින් නෙමේද ගත්තෙ..?
    දැම්මා නම් මල කේස් එකක් බං වෙන්නෙ.. උඹත් දාගත්තද..?
    සිස්ටම් දාපන් එහෙනං මැෂින් එකට..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිම් දෙකක් , බිල් දෙකක් :)
    එක සිම් එකට පැකේජ් දෙක ඇක්ටිව් කරගන්න බැරිද..? එක පැකේජ් එකක් ඉවර වෙනකොට අනික ඇක්ටිව් වෙන්න..? සිම් දෙකක් ගත්තම කරදරයිනේ මචං..:(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    mata yaluwek dunne share karapan kiyala.uge eka 1 wada na qwa.test karanna one qwa me tool eka.mama danneth na virus kiyala
    baila gahanna epa ban
    "මම එකත් බලල අලුතෙන් ලියපු එක තමයි මේ දෙන්නේ" yaluwada aluthen liyalada dunne ? thread eken download link ain karapan thava kattiya ganna kalin
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    mata yaluwek dunne share karapan kiyala.uge eka 1 wada na qwa.test karanna one qwa me tool eka.mama danneth na virus kiyala
    ඩවුන්ලෝඩ් ලින්ක් අයින් කරපන් මචං,නැත්නම් උබව බැන් වෙයි :nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එක සිම් එකට පැකේජ් දෙක ඇක්ටිව් කරගන්න බැරිද..? එක පැකේජ් එකක් ඉවර වෙනකොට අනික ඇක්ටිව් වෙන්න..? සිම් දෙකක් ගත්තම කරදරයිනේ මචං..:(
    එහෙම බෑ මං හිතන්නේ,මොකද්ද ඩොන්ගල් එක
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මේක Download කරගත්ත අය ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට Format කරලා අලුතෙන් Windows දාගන්න ,
    දැනටමත් Rat එකක් Install වෙලා ඉවරයි PC එකෙ , මෙක Patch එකක් නිසා නෙමේ Virus Guard වලින් අල්ලන්නේ මෙකේ RAT (remote administrative tools) 3ක් තියෙනවා එකම File එක නම් 3න කින්.මෙයා ලින්ක් එක දාන්න පැය 2කකට කලින් තමා Modify වෙලා තියෙන්නේ .. මෙක මෙයාගේ වැඩක් Install කරානම් දැනටමත් පරක්කු වැඩි passwords privacy දෙවල් දැනටමත් මෙයාගේ අතට ගිහිල්ලා තියෙන්නේ

    11.jpg

    RAT Exe එක Run වෙනකොට Host එකකට Connect වෙනවා Password / Privacy Stuff Send කරන්න මේ තියෙන්නේ මෙයාගේ Host එක

    22.jpg

    Reported to GTRZ !

    Meka install welaada kiyala check kara ganne kohomada?
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    යාලුවෙක් හදපු එකක්ද..? සයිට් එකකින් නෙමේද ගත්තෙ..?
    දැම්මා නම් මල කේස් එකක් බං වෙන්නෙ.. උඹත් දාගත්තද..?
    සිස්ටම් දාපන් එහෙනං මැෂින් එකට..

    lapa format karanawa bn.fb,gmail anam mamnan okkogema pw change kala
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    අනේ හුකේ මටත් වෙන වැඩ :no::no::no::no::no:

    ආයේ නම් කවදාවත්ම ටූල් මොකුත් ෂෙයාර් කරනේ නෑ.මට පෝස්ට් එක එඩිට් කරන්න බැ.ඇඩ්මින් හරි මොඩ් කෙනෙක් හරි මේක අයින් කරන්න.ප්ලීස්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනේ හුකේ මටත් වෙන වැඩ :no::no::no::no::no:

    ආයේ නම් කවදාවත්ම ටූල් මොකුත් ෂෙයාර් කරනේ නෑ.මට පෝස්ට් එක එඩිට් කරන්න බැ.ඇඩ්මින් හරි මොඩ් කෙනෙක් හරි මේක අයින් කරන්න.ප්ලීස්
    post eka karanna...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    හුඟ දෙනෙක්ට වැදගත් වෙයි මචං.. කලින් රෙප් දුන්නා..

    mehamath ekek dala ara thread eke . eketh me wage athi remote :lol: badu banis eka gaththa haraktath :lol:
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    කැත වැඩ කරන්න එපා බන්..:no:

    මම මේ මගුලක් දන්නේ නෑ බන්.දැන ගත්තු ගමන් ලින්ක් එක අයින් කරා.සොරි වෙයල්ලා මචන්ලා.