lapa format karanawa bn.fb,gmail anam mamnan okkogema pw change kala
pala ponnaya yanna mu thamai me hack karayaaaa kalain addmefast kiyala bot 1k damma thoge ammata ukapn
lapa format karanawa bn.fb,gmail anam mamnan okkogema pw change kala
mama normal use karanne HUTCH 2g Pack eka bn.mama yaluwo kipa denekge machine wala (win 7 & 8) test karala baluwa meka.ewaye nam wada kala
pala ponnaya yanna mu thamai me hack karayaaaa kalain addmefast kiyala bot 1k damma thoge ammata ukapn
නොදකින්, ඩ.ලොග් 8gb පැකෙජ් එක ගනින්කෝ 650/=
උදේ 9-12 4gb
පාන්දර 12-9 4gb
ඩවුන් කරන්න පැය 2 ඇක්ටිව් කොරහන්![]()

හුඟ දෙනෙක්ට වැදගත් වෙයි මචං.. කලින් රෙප් දුන්නා..
mehamath ekek dala ara thread eke . eketh me wage athi remotebadu banis eka gaththa haraktath

මම මේක මට දීපු එකා එක්ක කතා කළා.ඌ කියනවා ඌ හදන හැම එකටම මෙහෙම බැක්ඩොර් එකක් දානවලු.ඌට ඒවායේ එන එරර් අඳුන ගන්න පුළුවන් වෙන්නලු එහෙම කරන්නේ.

ta hikei 
මම මේක මට දීපු එකා එක්ක කතා කළා.ඌ කියනවා ඌ හදන හැම එකටම මෙහෙම බැක්ඩොර් එකක් දානවලු.ඌට ඒවායේ එන එරර් අඳුන ගන්න පුළුවන් වෙන්නලු එහෙම කරන්නේ.

මම ඔය මගුල දන්නෙ නෑ බං.. ඔය එක එකා ඇවිත් ෆේස්බුක් ලයික් හොයනවනේ.. ඒකයි කිව්වෙ වැදගත් වෙයි කියලා..

මම මේක මට දීපු එකා එක්ක කතා කළා.ඌ කියනවා ඌ හදන හැම එකටම මෙහෙම බැක්ඩොර් එකක් දානවලු.ඌට ඒවායේ එන එරර් අඳුන ගන්න පුළුවන් වෙන්නලු එහෙම කරන්නේ.
back-door ransomware gana okkoma danna uba meka backdoor karala kiyala danne naa uba thama ban gema dunne dan baba venna hadanna epatawa baila nogaha pala utooo wena ID ekakin waren dan![]()

back-door ransomware gana okkoma danna uba meka backdoor karala kiyala danne naa uba thama ban gema dunne dan baba venna hadanna epa
mu actor kenek

mu actor kenek
eka thamai math kiyanna awe ban mama denagaththeth den ransomware kiyana eka sirawata man denan hitiye nae![]()

back-door ransomware gana okkoma danna uba meka backdoor karala kiyala danne naa uba thama ban gema dunne dan baba venna hadanna epa
mama nam dala baluwe na

task manager gihin sure nathi .exe check karala delete karahan.ඇත්තටම මේක password hack කරන එකක්ද .අනිවා PC එක Format කරන්න වෙයිද ..මෙවෙලාවේ format කරන්න විදියකුත් නැ ..මාර මගුලක් තමයි මට උනේ![]()

ඇත්තටම මේක password hack කරන එකක්ද .අනිවා PC එක Format කරන්න වෙයිද ..මෙවෙලාවේ format කරන්න විදියකුත් නැ ..මාර මගුලක් තමයි මට උනේ![]()
![]()
1.Task Manager එකේ පේනවනම් End Task කරගන්න
2. Run > msconfig කියලා ගැහුවම එන window එකේ Startup එකෙන් Uncheck කරගන්න
3. Run > Cmd > අරගෙන Command Prompt එකේ ගහලා තියෙන එවා ටික එවා ටික ගහන්න My Documents වල වෙන exe files තියෙනවනම් අයින් කරගෙන ඉන්න නැත්තම් එවත් Delete වෙයි.