Speed_Downloads_On_IDM

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හුඟ දෙනෙක්ට වැදගත් වෙයි මචං.. කලින් රෙප් දුන්නා..

    mehamath ekek dala ara thread eke . eketh me wage athi remote :lol: badu banis eka gaththa haraktath :lol:
    මම ඔය මගුල දන්නෙ නෑ බං.. ඔය එක එකා ඇවිත් ෆේස්බුක් ලයික් හොයනවනේ.. ඒකයි කිව්වෙ වැදගත් වෙයි කියලා..:angry:
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    මම මේක මට දීපු එකා එක්ක කතා කළා.ඌ කියනවා ඌ හදන හැම එකටම මෙහෙම බැක්ඩොර් එකක් දානවලු.ඌට ඒවායේ එන එරර් අඳුන ගන්න පුළුවන් වෙන්නලු එහෙම කරන්නේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    මම මේක මට දීපු එකා එක්ක කතා කළා.ඌ කියනවා ඌ හදන හැම එකටම මෙහෙම බැක්ඩොර් එකක් දානවලු.ඌට ඒවායේ එන එරර් අඳුන ගන්න පුළුවන් වෙන්නලු එහෙම කරන්නේ.
    :lol::rofl: ta hikei :lol:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම මේක මට දීපු එකා එක්ක කතා කළා.ඌ කියනවා ඌ හදන හැම එකටම මෙහෙම බැක්ඩොර් එකක් දානවලු.ඌට ඒවායේ එන එරර් අඳුන ගන්න පුළුවන් වෙන්නලු එහෙම කරන්නේ.

    tawa baila nogaha pala utooo wena ID ekakin waren dan :rofl:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    :lol: back-door ransomware gana okkoma danna uba meka backdoor karala kiyala danne naa uba thama ban gema dunne dan baba venna hadanna epa
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    tawa baila nogaha pala utooo wena ID ekakin waren dan :rofl:

    උබට ඕනේ නම් වෙන එකකින් වරෙන්.මම මොකටද එහෙම කරන්නේ? මම කිසි වැරද්දක් කලේ නැහැනේ.අනික නොදැන වුනු දේට සමව ඉල්ලුවනේ මම. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    ED.Nigma

    Member
    Jan 19, 2015
    52
    11
    0
    :lol: back-door ransomware gana okkoma danna uba meka backdoor karala kiyala danne naa uba thama ban gema dunne dan baba venna hadanna epa

    mama backdoor gana danneth aru mata kiyapu nisa.uba kohomada kiyanne mama ransom ware gana dannawa kiyala.meka mage av ekata ahu wune na.mama passe online check kala.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඇත්තටම මේක password hack කරන එකක්ද .අනිවා PC එක Format කරන්න වෙයිද ..මෙවෙලාවේ format කරන්න විදියකුත් නැ ..මාර මගුලක් තමයි මට උනේ
    :(:(:(
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,788
    6,349
    113
    ඇත්තටම මේක password hack කරන එකක්ද .අනිවා PC එක Format කරන්න වෙයිද ..මෙවෙලාවේ format කරන්න විදියකුත් නැ ..මාර මගුලක් තමයි මට උනේ
    :(:(:(
    task manager gihin sure nathi .exe check karala delete karahan. :)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඇත්තටම මේක password hack කරන එකක්ද .අනිවා PC එක Format කරන්න වෙයිද ..මෙවෙලාවේ format කරන්න විදියකුත් නැ ..මාර මගුලක් තමයි මට උනේ
    :(:(:(

    fix.jpg

    1.Task Manager එකේ පේනවනම් End Task කරගන්න
    2. Run > msconfig කියලා ගැහුවම එන window එකේ Startup එකෙන් Uncheck කරගන්න
    3. Run > Cmd > අරගෙන Command Prompt එකේ ගහලා තියෙන එවා ටික එවා ටික ගහන්න My Documents වල වෙන exe files තියෙනවනම් අයින් කරගෙන ඉන්න නැත්තම් එවත් Delete වෙයි.
     
    elaz