ජාතිකත්ව රැස්වීම් තහනම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ජාතිකත්ව රැස්වීම් තහනම්

    අනේ වාසනාවන් , දැන්නම් සිංහල බෞද්ධයාට හොඳට නිදාගන්න පුලුවන්.

    PS
    පරණ වීඩියෝ එකක් ශෙයා වෙලා තියෙන්නේ. ඔන්න ඔරිජිනල් එක දැම්මා , සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා සිටිමි.

    Last edited:
    • Like
    Reactions: dilshanjvc

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ ගොනෝ 2014 ජූනි 22 බේබදු නානසාර අලුතගම පිස්සු නැටුවට පස්සෙ අජිත් රෝහණ මාධ්‍යට කරපු කතාවක් අද අප්ලෝඩ් කරලා මෙතන දාලා මොකක්ද මේ නටන නාඩගම? :lol:

    https://www.youtube.com/watch?v=0brBy14a6SU

    මහින්ද ඉවරයි බං මේ වගේ ආයෙත් ජාතිවාදය අවුස්සලා උඹලට මහින්දය ගේන්න බෑ බෑ බෑ බෑම තමා නිල් බලකා බල්ලෝ

    First Page එකේ කමෙන්ට් කරලා තියන කවුරු හරි මේ පෝස්ට් එක දාපල්ලා මිනිස්සු නොමග යන එක වලක්කන්න.

    Credit - පැටිය
     
    Last edited:

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ වාසනාවන් , දැන්නම් සිංහල බෞද්ධයාට හොඳට නිදාගන්න පුලුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජාතිකත්ව රැස්වීම් නෙවෙයිනේ එපා කියන්නේ?

    "ආගමික හෝ ජාතිකත්වය මත වයිරය පදනම් කරගත්ත"

    ඉතින් හොඳයිනේ බෞද්ධයෝ වයිරය පතුරවන්නේ නැහැනේ?

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉතින් හොඳයිනේ බෞද්ධයෝ වයිරය පතුරවන්නේ නැහැනේ?
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ඉතින් හොඳයිනේ බෞද්ධයෝ වයිරය පතුරවන්නේ නැහැනේ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕක හෙන මෝඩ තීරණයක්. අන්තවාදය පෝෂණය කරමින් තිබුන පාලනයක් පැරදුන ගමන මිනිසුන්ගේ අන්තවාදී හැගීම් නැති වෙන්නේ නැහැ. එකෙන් වෙන්නේ මිනිස්සු තව කෝප ගන්න එක. නිතිදලා මිනිස්සු පාලනය කරන්න අමාරුයි ඔයවගේ සම්බන්ද දේවල් වලදී., මිනිසුන්ගේ ආකල්ප හදන්න වැඩපිළිවෙලක් නැතුව ඔයවගේ දෙවල කරනවා කියන්නේ තවතවත් ජාතිවාදී ප්‍රශ්න ඔඩු දිවීම. දැන් මේකට ඇවිත් තියන කමෙන්ට් දැක්කම ත්රෙනවා එක. කොහොමත් සිංහල මිනිසුන්ට සැබෑ ජාතිකත්වය ඔප්නංවන සන්විදනයක් අවශ්‍යයි. පටුදේශපාලන අරමුණු වලින් තොරව.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඕක හෙන මෝඩ තීරණයක්. අන්තවාදය පෝෂණය කරමින් තිබුන පාලනයක් පැරදුන ගමන මිනිසුන්ගේ අන්තවාදී හැගීම් නැති වෙන්නේ නැහැ. එකෙන් වෙන්නේ මිනිස්සු තව කෝප ගන්න එක. නිතිදලා මිනිස්සු පාලනය කරන්න අමාරුයි ඔයවගේ සම්බන්ද දේවල් වලදී., මිනිසුන්ගේ ආකල්ප හදන්න වැඩපිළිවෙලක් නැතුව ඔයවගේ දෙවල කරනවා කියන්නේ තවතවත් ජාතිවාදී ප්‍රශ්න ඔඩු දිවීම. දැන් මේකට ඇවිත් තියන කමෙන්ට් දැක්කම ත්රෙනවා එක. කොහොමත් සිංහල මිනිසුන්ට සැබෑ ජාතිකත්වය ඔප්නංවන සන්විදනයක් අවශ්‍යයි. පටුදේශපාලන අරමුණු වලින් තොරව.

    හරියට හරි මචන් , දැන් විමල් ට අල්ලගන්න , සිංහල මිනිස්සු නොමග යවල බොරුවට කුලප්පු කරන්න දේවල් තියෙනව .
    බලපං , මේ tittle එක මු දාල තියෙන විදිය , ඇත්තටම කියන්නේ වයිරය පතුරවන රැස්වීම් නවත්තනවා කියන එක .මුන් එකේ අර නැති රිණ පැත්තක් අරන් පෙන්නනවා , බොදු බල සෙනැවට පුලුවන්ද බුදු දහම රැක ගන්න
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ජාතිකත්ව රැස්වීම් නෙවෙයිනේ එපා කියන්නේ?

    "ආගමික හෝ ජාතිකත්වය මත වයිරය පදනම් කරගත්ත"

    ඉතින් හොඳයිනේ බෞද්ධයෝ වයිරය පතුරවන්නේ නැහැනේ?

    බෞද්දයකු වූ පලියට තමාට සිදුවෙන අසදාරන හමුවේ සෑමවිටම
    .
    .
    .
    මෙලෙස

    attitude-adjustment-300x211.jpg

    සිටිය යුතුද????
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ටහිකෙයි දැන් බොදු බලේ තමයි ජාතිවාදය/අන්තවාදය අවුස්සලා තියෙන්නේ අවුලක් නෑ තෙල් අඩුයිනේ