ජාතිකත්ව රැස්වීම් තහනම්

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බෞද්දයකු වූ පලියට තමාට සිදුවෙන අසදාරන හමුවේ සෑමවිටම
    .
    .
    .
    මෙලෙස

    attitude-adjustment-300x211.jpg

    සිටිය යුතුද????

    නෑ එත් වයිරයෙන් වයිරය සංසිදුවන්න බැහැ කියලයි මම දන්නා බුදුදහමේ තියෙන්නේ.....ඉතින් වයිරය පතුරවන දේවල් තහනම් කරාම සාමයේ ආගමට බලපෑමක් වෙන්නේ කොහොමද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කරුණාකරලා කතෘ අයිතිය සුරකින්න සහෝ :angry:

    ටහිකෙයි දැන් බොදු බලේ තමයි ජාතිවාදය/අන්තවාදය අවුස්සලා තියෙන්නේ අවුලක් නෑ තෙල් අඩුයිනේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටහිකෙයි දැන් බොදු බලේ තමයි ජාතිවාදය/අන්තවාදය අවුස්සලා තියෙන්නේ අවුලක් නෑ තෙල් අඩුයිනේ

    හරි මම නරක් වෙලා කියමුකො එහෙනම් මෙකට කෙලින් උත්තරයක් දියන් කුරගල අයිති කාටද මුස්ලිම්ලාටද? නැත්නම් අපිටද? මෙකට පැහැදිලි උත්තරයක් දිපන් එතකොට මම එදා වගෙම උබලත් එක්ක කතා කරන්නම් හොදට
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ ගොනෝ 2014 ජූනි 22 බේබදු නානසාර අලුතගම පිස්සු නැටුවට පස්සෙ අජිත් රෝහණ මාධ්‍යට කරපු කතාවක් අද අප්ලෝඩ් කරලා මෙතන දාලා මොකක්ද මේ නටන නාඩගම? :lol:

    https://www.youtube.com/watch?v=0brBy14a6SU

    මහින්ද ඉවරයි බං මේ වගේ ආයෙත් ජාතිවාදය අවුස්සලා උඹලට මහින්දය ගේන්න බෑ බෑ බෑ බෑම තමා නිල් බලකා බල්ලෝ

    First Page එකේ කමෙන්ට් කරලා තියන කවුරු හරි මේ පෝස්ට් එක දාපල්ලා මිනිස්සු නොමග යන එක වලක්කන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;17784667 said:
    අනේ ගොනෝ 2014 ජූනි 22 නානසාර අගුත්/ම පිස්සු නටපුවට පස්සෙ අජිත් රෝහණ මාධ්‍යට කරපු කතාවක් අද අප්ලෝඩ් කරලා මෙතන දාලා මොකක්ද මේ නටන නාඩගම? :lol:

    https://www.youtube.com/watch?v=0brBy14a6SU

    මහින්ද ඉවරයි බං මේ වගේ ආයෙත් ජාතිවාදය අවුස්සලා උඹලට මහින්දය ගේන්න බෑ බෑ බෑ බෑම තමා නිල් බලකා බල්ලෝ

    First Page එකේ කමෙන්ට් කරලා තියන කවුරු හරි මේ පෝස්ට් එක දාපල්ලා මිනිස්සු නොමග යන එක වලක්කන්න.

    අඩෝ කැ*ම සිද්දිය :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ ගොනෝ 2014 ජූනි 22 බේබදු නානසාර අලුතගම පිස්සු නැටුවට පස්සෙ අජිත් රෝහණ මාධ්‍යට කරපු කතාවක් අද අප්ලෝඩ් කරලා මෙතන දාලා මොකක්ද මේ නටන නාඩගම? :lol:

    https://www.youtube.com/watch?v=0brBy14a6SU

    මහින්ද ඉවරයි බං මේ වගේ ආයෙත් ජාතිවාදය අවුස්සලා උඹලට මහින්දය ගේන්න බෑ බෑ බෑ බෑම තමා නිල් බලකා බල්ලෝ

    First Page එකේ කමෙන්ට් කරලා තියන කවුරු හරි මේ පෝස්ට් එක දාපල්ලා මිනිස්සු නොමග යන එක වලක්කන්න.

    Credit - පැටිය

    11.gif
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගෙරි ටැක්සි කාරයා, යන එන මන් නැතිව ජාතිවාදය වපුරනවා. කට්ටියම මූව රිපොර්ට් කරමු
    ඇඩ්මින්ලා මූට ඇක්ශන් ගට්ටෙ නතිනම් මම පොලීසියට පැමිණිලි කරනවා
    මෙහෙම සක්කිලි වැඩ කරන්න දෙන්න බැහැ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    අනේ වාසනාවන් , දැන්නම් සිංහල බෞද්ධයාට හොඳට නිදාගන්න පුලුවන්.

    PS
    පරණ වීඩියෝ එකක් ශෙයා වෙලා තියෙන්නේ. ඔන්න ඔරිජිනල් එක දැම්මා , සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා සිටිමි.

    ඔය අද වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියන coOL mE කියන්නෙ උඹ නෙවෙයිද? :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද දේශප්‍රේමී ත්‍රෙඩ් එක ලත් තැනම ලොප් :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    පැටියා;17784780 said:
    ඔය අද වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියන coOL mE කියන්නෙ උඹ නෙවෙයිද? :)

    බුකියේ පේජ් එකකින් ගත්තේ. ස්තූතියි ඔටිජිනල් එක හොයලා දුන්නට
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පැටියා;17784780 said:
    ඔය අද වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියන coOL mE කියන්නෙ උඹ නෙවෙයිද? :)

    වීඩියෝ එක මකන්න කලින් ඩවුන් ලෝඩ් කරගනින් මචං
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios

    අනේ වාසනාවන් , දැන්නම් සිංහල බෞද්ධයාට හොඳට නිදාගන්න පුලුවන්.

    PS
    පරණ වීඩියෝ එකක් ශෙයා වෙලා තියෙන්නේ. ඔන්න ඔරිජිනල් එක දැම්මා , සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා සිටිමි.

    දැන් පේනවා නේ උබලා මොන තරම් අන්දද කියල , උබලා වගේ ඔය වගේ හදිස්සි තීරණ වලින් වෙන දේවල් තේරුම් ගන්න බලපං :nerd:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බුකියේ පේජ් එකකින් ගත්තේ. ස්තූතියි ඔටිජිනල් එක හොයලා දුන්නට

    බුකියේ ගත්ත පේජ් එකේ ලින්ක් එක දාපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බුකියේ පේජ් එකකින් ගත්තේ. ස්තූතියි ඔටිජිනල් එක හොයලා දුන්නට

    උපුටා ගැනීමක් නම් ගත්ත තැන දාන්න ඕනේ නේද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බුකියේ ගත්ත පේජ් එකේ ලින්ක් එක දාපන්

    මම හිතන්නෙ මේක.

    https://www.facebook.com/video.php?v=10153090072171934

    ඔය පේජ් එක කරන්නෙ කසුන් කියලත් සැකයක් තියනවා කලිනුත් මොකක්ද දාලා චාටර් වුනා කූල් කසුන් :dull: