මොකක් ??![]()
කසුනා ත්රෙඩ් එකක් දලා එක බොරුවක් උනාhttp://www.elakiri.com/forum/showpost.php?p=17784994&postcount=68
කසුනා ත්රෙඩ් එකක් දලා එක බොරුවක් උනා


Onna aawa copy paste anathaya![]()
රිදුනා එකටනම් මොකො වෙන්නෙ අක්කිඉන්නවා ඔහේ ෆේක් එකක් දෙකක් ලිඳේ දාගෙන![]()

සදහටම ඔය ආතල් එක තියෙනවානෙ 
අවුල මේකේ උන්ට පස්සේ ආපු උන් ලොකු වීම
![]()

රිදුනා එකටනම් මොකො වෙන්නෙ අක්කි
සදහටම ඔය ආතල් එක තියෙනවානෙ
![]()

බැහැරක් ගොහින් හිටියද?![]()

සදහටම ඔය ආතල් එක තියෙනවානෙ
![]()
ෆුල්ම ආතල් 
නෑ .. වැඩ ටිකක් වැඩි උනා සහ පොඩි වැඩ වගයක් තිබ්බා අනාගත ආයෝජනයකට![]()


සහෝ ඉතින් ෆේක් බස්සන්න ගත්තනේ![]()
මම අහන්නෙ සහොදරවරුනි පියවරුනෙ මවුවරුනෙ දරුවනි
ගයාන්කුවෙට් වෙන මම මෙ එකවුන්ට් එකෙන් දවසට පැය 8ක් විතර මෙකෙන් මරාගෙන ෆන් අරගෙන ඉදලා ආයෙ ෆෙක් වලින් එන්නෙ මොකටද අනික කො වෙලලාවක් දවසට පැය 24 යි තියෙන්නෙ 



එල එල සන්තොශයිOhe innawa malliyoo![]()

එහෙමද? හ්ම්ම්ම් මන් හිතුවේ කිබුළා අයියා වගේ ඔයත් ගිහින් කියලා...![]()
යන්න වෙයි ඉස්සරහදි මටත් මේකෙන්
ඉඩ ලැබුනොත් එන්නම් ..තව ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි මේකේ 
E moko?කිඹුලාව ගෙන්නන්න ඕන කොහොම හරියන්න වෙයි ඉස්සරහදි මටත් මේකෙන්
ඉඩ ලැබුනොත් එන්නම් ..තව ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි මේකේ
![]()

මේ කින්ග් අයියා දැක්කේ කවුද?
වැඩ වැඩි වෙලාද දන්නේ නෑ ..ඒ මනුස්සයත් රස්සාවල් දෙකක්ම කරනවනේ
කෝල් එකක් දාන්න ඕන