EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අවුල මේකේ උන්ට පස්සේ ආපු උන් ලොකු වීම
    oo7dt.gif

    සහෝ ඉතින් ෆේක් බස්සන්න ගත්තනේ :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ .. වැඩ ටිකක් වැඩි උනා සහ පොඩි වැඩ වගයක් තිබ්බා අනාගත ආයෝජනයකට :)

    එහෙමද? හ්ම්ම්ම් මන් හිතුවේ කිබුළා අයියා වගේ ඔයත් ගිහින් කියලා...:(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සහෝ ඉතින් ෆේක් බස්සන්න ගත්තනේ :P

    :lol: මම අහන්නෙ සහොදරවරුනි පියවරුනෙ මවුවරුනෙ දරුවනි:lol: ගයාන්කුවෙට් වෙන මම මෙ එකවුන්ට් එකෙන් දවසට පැය 8ක් විතර මෙකෙන් මරාගෙන ෆන් අරගෙන ඉදලා ආයෙ ෆෙක් වලින් එන්නෙ මොකටද අනික කො වෙලලාවක් දවසට පැය 24 යි තියෙන්නෙ :lol::lol::lol:

    රිදෙනකොට ෆෙක් කියනවා :lol:

    Ohe innawa malliyoo:)
    එල එල සන්තොශයි:)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද? හ්ම්ම්ම් මන් හිතුවේ කිබුළා අයියා වගේ ඔයත් ගිහින් කියලා...:(:(

    කිඹුලාව ගෙන්නන්න ඕන කොහොම හරි :angry: යන්න වෙයි ඉස්සරහදි මටත් මේකෙන් :) ඉඩ ලැබුනොත් එන්නම් ..තව ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි මේකේ :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලාව ගෙන්නන්න ඕන කොහොම හරි :angry: යන්න වෙයි ඉස්සරහදි මටත් මේකෙන් :) ඉඩ ලැබුනොත් එන්නම් ..තව ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි මේකේ :)
    E moko?:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කින්ග් අයියා දැක්කේ කවුද?

    අයි ආවේ නැද්ද පහුගිය ටිකේ ? :rolleyes: වැඩ වැඩි වෙලාද දන්නේ නෑ ..ඒ මනුස්සයත් රස්සාවල් දෙකක්ම කරනවනේ :dull: කෝල් එකක් දාන්න ඕන
     
    Status
    Not open for further replies.