Awrudu 23di degreyak awlak nadda?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    SLIIT/NSBM,IIT yana aya poddak kiyanawada awrudu 23k 24k wela owata degre ekak ganna awot chater wage da?Dan godakma mallila AL out una gamanma degre ekakata yanawane.
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම හුත්තක් නෑ බන්.
    ජොබ් කරන අවුරුදු 30,35 එවුනුත් ඉන්නවා ඕවට එන.
    එක එකාගේ චාටර් එක ගැන අනම් මනම් හිතන්න එපා.
    තම හිසට තම අතමය සෙවනැල්ල කියලා කියන්නේ පුකේ අමාරුවකට නෙවෙයි.
    ඒක නිසා උබ අවුරුදු කියේදි කරත් ඕක උබටමයි වැදගත් වෙන්නේ.
     
    • Like
    Reactions: san2d3

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මට degree එක ඉවර වෙද්දී 21යි. Batch එකේ ලොකුම පොරට 32යි. ඒත් අපිට එහෙම වෙනසක් නැ. ඔක්කොම එක වයසේ වගේ ඉන්නවා ෆිට් එකේ :)
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Sathuta wadi kamata okkoma rape karan giya poooooolimata :rofl::rofl::rofl:

    shalli tamai late wenna pradanama awla mchanla.podi buisness ekak karala tamai me dawaswala ekathu karanne.eth full tym degreyak karoth a buisness ekata bye kiyanna wenawa.ekai awl wela hitiye.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Sathuta wadi kamata okkoma rape karan giya poooooolimata :rofl::rofl::rofl:

    shalli tamai late wenna pradanama awla mchanla.podi buisness ekak karala tamai me dawaswala ekathu karanne.eth full tym degreyak karoth a buisness ekata bye kiyanna wenawa.ekai awl wela hitiye.

    ස්ලිට් එකේ වීක් එන්ඩ් එකේ කරන්න පුලුවන් සෙනසුරාදා,ඉරිදා.
    අනිත් තැන් ගැන නම් දන්නේ නෑ.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ස්ලිට් එකේ වීක් එන්ඩ් එකේ කරන්න පුලුවන් සෙනසුරාදා,ඉරිදා.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    baya natuwa karapan
    matat 24i
    math Moratuwe BIT ekata yanawa February idala
    Owa karana wayasa one na ban
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    baya natuwa karapan
    matat 24i
    math Moratuwe BIT ekata yanawa February idala
    Owa karana wayasa one na ban

    අම්මටසිරි මචන් උඹත් යනවද??? :nerd: මමත් යනවා මචන් :yes: :yes:
    කොහොමත් OpenArc එක හරහානේ කරන්න වෙන්නේ...උඹ පාට් ටයිම් නේද කරන්නේ??? මට නම් තාම වයස 21යි...(1994) :)