යහපාලනයේ ගමන් මග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    යහපාලනයේ ගමන් මග

    යහපාලනයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපුසු හරි බැලීමක්

    සහිමට පත්විය හැකි කරුණු

    1. මෙගා කැබිනෙට්ටුවක් වෙනුවට සාපේක්ෂව කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම.
    2. අමාත්‍ය ධුර සඳහා අලුත් පුද්ගලයින් පත් වීම
    3. තමන් ප්‍රිය කරනු ලබන පක්ෂයේ මන්ත්‍රීවරුන් හට තනතුරු ලැබීම.

    සහිමට පත්විය නොහැකි කරුණු

    1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම
    2. දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් අය හට අමාත්‍ය ධුර ලබා දීම
    3. මැතිවරණ පොරොන්දුව අනුව යමින් ඇමති ධුර ප්‍රමාණය 30කට සීමා නො කිරීම
    4. අමාත්‍ය මණ්ඩලයට වගකීම් පවරද්දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ බවක් නො පෙනීම.

    යහපාලනයක් අවශ්‍ය නම් රැකිය යුතු ප්‍රධාන සාධකය වෙන්නේ නීතියේ ආධිපත්‍යයි. නීති විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් හට රටේ විධායක බලතල ලබා මෙන් නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත.
    කිරි භාජනයට ගොම මුසු වී තිබේ. ගොම මුසු වූ විට එම කිරි තව දුරටත් පානය කළ නො හැක.
    මේ රට ට දැන් අවශ්‍ය පාලකයා කරන කරන දේ අනුමත කරනු ලබන එහෙයි ජනතාවක් නොවේ. යහපත් දේ යහපත් යැයි පැවසීමට නිහතමානී ගුණයක් ඇති සේම වරද දුටු විට එය වරදක් බව හඬගා පැවසිය හැකි ජනතාවක් අවශ්‍ය වී තිබේ.
    පසුගිය කාලයේ මරා ෆෑන්ස්ලා යනුවෙන් හැඳින්වූ මහින්ද ලෝලයින් පිරිසක් අන්තරජාලය අරක් ගෙන සිටියහ. ඒ ආකාරයේ ම මෛත්‍රී ෆෑන්ස්ලා නොහොත් MY3 ලෝලයින් පිරිසක් බිහි වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා
    මහින්ද ලෝලීන් මහින්ද පාලනය අවසන් කිරීමට දායක වූවා සේ ම මෛත්‍රී ලෝලීන් ද යහපාලනයේ අවසානය සටහන් කිරීමට දායක වෙනු ඇත.
    විවේචනාත්මක සහාය ලබා දෙන සත්‍ය එලෙසින් ම දැකීමේ ශක්තිය ඇත්තෝ පාලනය නිසි මගට ගැනීමට මග කියනු ඇත.

    මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
    පාර්ලිමේන්තුවේ
    ව්‍යවස්ථාවේ
    නීතියේ ,
    මාධ්‍යයේ ,
    රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති

    ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.

    මෙම ක්‍රමයෙන්

    ආර්ථිකයේ අසමානතාවය අඩුකරන්න මේ යන විදියට නොහැකියි.
    නිතිය වෙනුවට යුක්තිය පසිඳලන්න නොහැකියි
    වංචාව දුෂණය මුලිනුපුටා දමන්න එයාලට බැහැ කියලා හිතනවා
    මේ සමාජයේ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න එයාලට බැහැ .
    එත් අපි කලබල නොවී දින සියය සාර්ථක කරගන්න උපරිම මහන්සිය ගමු උපරිම සහයෝගය ලබාදෙමු.
     
    Last edited:

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    1511137_709093999209386_5097302168941434427_n.jpg
     
    • Like
    Reactions: sbanurada

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mona palanaya unath thama kal wadi hoda naraka kiyanna.
    muslim saha UNP athi bahutharayakata amathikam godak dunna eka gana sathutu wenna baha.
    UNP eke 49k nisa lesiyan amathikam gana adu karaganna thibba.
    anika ravi,akila,hakeem,ruwan ta dunna ewa gana gataluwak thiyenawa.
    dina 100 athulatha 18 ahosi karala president balathala adu karagannawanam hodai.
    hora allanawa kiyala karana samahara dewal anumatha karanna amarui.
    monadetath kalin rate arakshawa gana hithanna one.
    JVP eka mita wada wagakim tikak gannawanam me wada hodain wewi kiyala hithanwa

    mage pudgalika mathayak pamanai.

    10251950_773275569423267_4201913769175975430_n.png
     
    • Like
    Reactions: netlife008

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    adahasata ekagai machan. pata kannadi walin thorawa dakinna one. my3 lolin pirisak ethiwemin sitina eka nam sira kathawa. thawath erozanla sriyanthala bihi wenna yanawa :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    reputation_neg.gif
    යහපාලනයේ ගමන් මග 01-24-2015 01:46 PM mahindage lewa kapan ponsiya

    මම සාමාන්යෙන් රේප් කැපුන ඒවා කියන්නේ නැහැ. ඒ ගැන මට එච්චර ගානක් නැහැ. එත් මේකේ මැසේජ් එක බලපන් හිනායනවා දැක්කම. මට කියනවා මහින්දට කඩේ යන පොන්සියාලු.

    :lol::lol:
     
    • Like
    Reactions: කුඩ්ඩා

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    yahapalaneta puka dena unta mewata kata utthara naha. un hengenawa mewa daaddi :lol::lol::lol::lol: un den dannawa uda balagena ri gattha kiyala

    මේ මැක්ස්බෝයි කියන්නේ මහින්ද හිටියනම් හොඳයි කියල නෙවෙයි :rofl:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    යහපාලනයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපුසු හරි බැලීමක්

    සහිමට පත්විය හැකි කරුණු

    1. මෙගා කැබිනෙට්ටුවක් වෙනුවට සාපේක්ෂව කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම.
    2. අමාත්‍ය ධුර සඳහා අලුත් පුද්ගලයින් පත් වීම
    3. තමන් ප්‍රිය කරනු ලබන පක්ෂයේ මන්ත්‍රීවරුන් හට තනතුරු ලැබීම.

    සහිමට පත්විය නොහැකි කරුණු

    1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්‍රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම
    2. දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් අය හට අමාත්‍ය ධුර ලබා දීම
    3. මැතිවරණ පොරොන්දුව අනුව යමින් ඇමති ධුර ප්‍රමාණය 30කට සීමා නො කිරීම
    4. අමාත්‍ය මණ්ඩලයට වගකීම් පවරද්දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ බවක් නො පෙනීම.

    යහපාලනයක් අවශ්‍ය නම් රැකිය යුතු ප්‍රධාන සාධකය වෙන්නේ නීතියේ ආධිපත්‍යයි. නීති විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් හට රටේ විධායක බලතල ලබා මෙන් නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත.
    කිරි භාජනයට ගොම මුසු වී තිබේ. ගොම මුසු වූ විට එම කිරි තව දුරටත් පානය කළ නො හැක.
    මේ රට ට දැන් අවශ්‍ය පාලකයා කරන කරන දේ අනුමත කරනු ලබන එහෙයි ජනතාවක් නොවේ. යහපත් දේ යහපත් යැයි පැවසීමට නිහතමානී ගුණයක් ඇති සේම වරද දුටු විට එය වරදක් බව හඬගා පැවසිය හැකි ජනතාවක් අවශ්‍ය වී තිබේ.
    පසුගිය කාලයේ මරා ෆෑන්ස්ලා යනුවෙන් හැඳින්වූ මහින්ද ලෝලයින් පිරිසක් අන්තරජාලය අරක් ගෙන සිටියහ. ඒ ආකාරයේ ම මෛත්‍රී ෆෑන්ස්ලා නොහොත් MY3 ලෝලයින් පිරිසක් බිහි වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා
    මහින්ද ලෝලීන් මහින්ද පාලනය අවසන් කිරීමට දායක වූවා සේ ම මෛත්‍රී ලෝලීන් ද යහපාලනයේ අවසානය සටහන් කිරීමට දායක වෙනු ඇත.
    විවේචනාත්මක සහාය ලබා දෙන සත්‍ය එලෙසින් ම දැකීමේ ශක්තිය ඇත්තෝ පාලනය නිසි මගට ගැනීමට මග කියනු ඇත.

    මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්
    පාර්ලිමේන්තුවේ
    ව්‍යවස්ථාවේ
    නීතියේ ,
    මාධ්‍යයේ ,
    රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති

    ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.

    මෙම ක්‍රමයෙන්

    ආර්ථිකයේ අසමානතාවය අඩුකරන්න මේ යන විදියට නොහැකියි.
    නිතිය වෙනුවට යුක්තිය පසිඳලන්න නොහැකියි
    වංචාව දුෂණය මුලිනුපුටා දමන්න එයාලට බැහැ කියලා හිතනවා
    මේ සමාජයේ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න එයාලට බැහැ .
    එත් අපි කලබල නොවී දින සියය සාර්ථක කරගන්න උපරිම මහන්සිය ගමු උපරිම සහයෝගය ලබාදෙමු.
    Mewa nam wenas wei kiyala hithanawa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mona palanaya unath thama kal wadi hoda naraka kiyanna.
    muslim saha UNP athi bahutharayakata amathikam godak dunna eka gana sathutu wenna baha.
    UNP eke 49k nisa lesiyan amathikam gana adu karaganna thibba.
    anika ravi,akila,hakeem,ruwan ta dunna ewa gana gataluwak thiyenawa.
    dina 100 athulatha 18 ahosi karala president balathala adu karagannawanam hodai.
    hora allanawa kiyala karana samahara dewal anumatha karanna amarui.
    monadetath kalin rate arakshawa gana hithanna one.
    JVP eka mita wada wagakim tikak gannawanam me wada hodain wewi kiyala hithanwa

    mage pudgalika mathayak pamanai.

    10251950_773275569423267_4201913769175975430_n.png

    කියලා තියෙන්නේ මෙතෙක් ආ ගමන් මග කියලා. මේ ටික කලේ කරපු හා සිදුවුණා දේවල්]
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සමහර ඇමතිකම් නම් ගැටලුකාරී ඒ වගේම වංචා දුෂණ තවමත් හරියකට එලි කරලා නැහැ ලොකුම දුශිතයින්ගේ (මර්වින්,දුමින්ද etc) වැදගත් ව්‍යවස්ථා සංශෝධන ගෙනෙයිද කියල ඉදිරියට බලමු

    30ට සීමා කරනවා කිව්වේ කැබිනට් එක නේද? දැන් 30ට වඩා නැහැ නේද කැබිනට් එකේ?

    ආර්ථිකය ගැන හර්ෂ ද සිල්වා එක්ක පෙරේදා සාකච්චාවක් තිබුන ස්වර්ණවාහිනියේ........එයාටනම් පැහැදිලි නිවැරදි දැක්මක් තියනවා ඒවා ක්‍රියාත්මක කරොත් බොහොම හොඳයි....පොරගේ මොනවා උනත් බොරු කතන්දර නෑ කෙලින්ම කියනවා වෙළඳපොල ක්‍රමයක් තමයි ක්‍රියාත්මක කරන්නේ කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :yes: සිහිය නැතිව කෑගහන පක්ෂග්‍රාහියො දෙපැත්තේම ඉන්න බවනම් මේකෙන් පේනවා

    :yes::yes::yes:
    නායකයෝ විනාස කරන්නේ අඳබාල එහෙයියෝ.....මහින්දට උනෙත් ඒකමයි
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    reputation_neg.gif
    යහපාලනයේ ගමන් මග 01-24-2015 01:46 PM mahindage lewa kapan ponsiya

    මම සාමාන්යෙන් රේප් කැපුන ඒවා කියන්නේ නැහැ. ඒ ගැන මට එච්චර ගානක් නැහැ. එත් මේකේ මැසේජ් එක බලපන් හිනායනවා දැක්කම. මට කියනවා මහින්දට කඩේ යන පොන්සියාලු.

    :lol::lol:
    oka thmai ban meke den wela thiyenne monawahari deyak kiwwoth bath gottalu , kade yanwalu