මට දැන ගන්න ඕනේ ටොයොටා ප්‍රියර්ස් එකේ බැටරි චාර්ජ් එකෙන් වාහනය පදවනවා නම්
අපි පිළි පැදිය යුතු කරුණු මොකක් ද කියලා.
අනික Toyota Prius එකේ
EV Mode, ECO Mode & Power Mode කියන මෝඩ් වලින් වෙන ක්‍රියාවලිය.
Honda Insight එකෙන් නම් මම අහලා තියෙන විදියට ඩැෂ් බෝඩ් එකේ කලර් එකක් ඉන්ඩිකෙට් කරනවා ලු නේ.
කොළ පාටින් 35 ට අඩුවෙන් යනවා නම් බැටරියෙන් යනවා කියලා අහලා තියෙනවා ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක් ද කියලාත් පැහැදිලි කරන්න ලොකු උදව්වක්.

. පෙට්‍රල් අඩු එකේ හයිබ්‍රිඩ් නොවන වාහනයක් ගනින්.