දැන් ඔය ටොරන්ට් සයිට් වල වැල අප්ලෝඩර්ලා ඉන්නෙ.. ඔකුන් හුගාක් උන් ඉන්දියන් උන්.. ඒක පච කියන්නත් බෑනේ.. නෙට් එකෙන් සල්ලි හොයන උන් අතර ඉදිරියෙන් ඉන්දියාව ඉන්නවා.. ඒක වැල් අප්ලෝඩ් කර්මාන්තේ විතරක් නෙවේ :3 වෙන ෆ්රී ලාන්සර් සයිට් වලත් දකින්න පුලුවන්..
ඒ එක්කම අනික බං ගොඩක් ඕක උන් කරන්නේ නිකං අපිට ආදරේකටවත් තියන කැහිල්ලකටවත් නෙවේ.. උන් අප්ලෝඩ් කරන හැම මෙගාබයිට් එකකටම හරියන්න උන් හොයනවා.. මොකද උන් කැප්ස් දාල තියෙන්නේ ඒ වැල් වල පොටො අප්ලෝඩ් කරන තරමට ගෙවන ෆ්රී හොස්ට් වල.. ඒවට උබ ගියාම උන්ට සැලකිය යුතු ගානක් හම්බු වෙනවා :3
හරි ඉතින් දැන් උබ කැප්ස් නොබල වැල් බානව ඇති.. ඒත් උබ නොකරට කැප්ස් බලලම බාන උන් ඉන්නව :3 කොහොම කරත් උන් මහන්සි වෙන හැම තප්පරේකටම හරියන්න උන් හොයනවා.. අනික උන් ටොරන්ට් සීඩ් කරන්නෙ කහනවට නෙවේනෙ.. :3
කොහෙන් කොහොම ගියත් ඔවා බාල බල බල ඉන්න තෝම තමා කාලකන්නි වෙන්නේ :3 ඉතින් මෙහෙම රටක් කොහොමද කියපං දියුනු කරන්නේ :3 මේක තෝ කියවන වෙලාවේ කීදෙනෙක් වැල් බානව ඇද්ද.. මිනිස්සුන්ගෙ ආකල්ප හිතන විදිය වෙනස් නොවී මේවා වෙනස් වෙන්නෑ..
ඉතින් කොහොමද බං ජාතික ආර්තිකේ සක්තිමත් වෙන්නේ ? උබ එච්චරම මේව ගැන නොහිතනව ඇති.. ඒත් උබ එහෙම නොතිතපු නිසා තමා බං ඇමරිකාවේ අමු හිගන්න ගාව තියන තරම් වත් සල්ලි ලංකාවේ ඉන්න පොඩි මිනිහාගෙ අතේ නැත්තේ.. අපෙන් දෙයක් නැතුව අපිට ලැබෙන දෙයක් නෑ බං.. ලොවෙත් දැන්නං තිත්තයි මේ සංස්කෘතිය :/ කමක් නෑ බං ඔන්න ඔහේ මෙකටත් bump එකක් දාල වැලක් බානවනං බාගෙන හිටහං :3 මේව වෙනස් වෙන්නේ නෑ..

Last edited:

මගේ ඒවා නෙමේ.. වෙන උන්ගෙන් හම්බෙන ඒවා..

හිගන්නෙක් වෙන්ඩ වෙන්නේ

පස්සෙ උන් බ්ලොග් දෙකත් අයින් කරලා දැම්මා තේරුමක් නෑනේ..
ටොරන්ට් වල පවා ගියා අපේ වැල කතා ඉස්සර..