වැල

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
දැන් ඔය ටොරන්ට් සයිට් වල වැල අප්ලෝඩර්ලා ඉන්නෙ.. ඔකුන් හුගාක් උන් ඉන්දියන් උන්.. ඒක පච කියන්නත් බෑනේ.. නෙට් එකෙන් සල්ලි හොයන උන් අතර ඉදිරියෙන් ඉන්දියාව ඉන්නවා.. ඒක වැල් අප්ලෝඩ් කර්මාන්තේ විතරක් නෙවේ :3 වෙන ෆ්‍රී ලාන්සර් සයිට් වලත් දකින්න පුලුවන්..

ඒ එක්කම අනික බං ගොඩක් ඕක උන් කරන්නේ නිකං අපිට ආදරේකටවත් තියන කැහිල්ලකටවත් නෙවේ.. උන් අප්ලෝඩ් කරන හැම මෙගාබයිට් එකකටම හරියන්න උන් හොයනවා.. මොකද උන් කැප්ස් දාල තියෙන්නේ ඒ වැල් වල පොටො අප්ලෝඩ් කරන තරමට ගෙවන ෆ්‍රී හොස්ට් වල.. ඒවට උබ ගියාම උන්ට සැලකිය යුතු ගානක් හම්බු වෙනවා :3

හරි ඉතින් දැන් උබ කැප්ස් නොබල වැල් බානව ඇති.. ඒත් උබ නොකරට කැප්ස් බලලම බාන උන් ඉන්නව :3 කොහොම කරත් උන් මහන්සි වෙන හැම තප්පරේකටම හරියන්න උන් හොයනවා.. අනික උන් ටොරන්ට් සීඩ් කරන්නෙ කහනවට නෙවේනෙ.. :3
කොහෙන් කොහොම ගියත් ඔවා බාල බල බල ඉන්න තෝම තමා කාලකන්නි වෙන්නේ :3 ඉතින් මෙහෙම රටක් කොහොමද කියපං දියුනු කරන්නේ :3 මේක තෝ කියවන වෙලාවේ කීදෙනෙක් වැල් බානව ඇද්ද.. මිනිස්සුන්ගෙ ආකල්ප හිතන විදිය වෙනස් නොවී මේවා වෙනස් වෙන්නෑ..

ඉතින් කොහොමද බං ජාතික ආර්තිකේ සක්තිමත් වෙන්නේ ? උබ එච්චරම මේව ගැන නොහිතනව ඇති.. ඒත් උබ එහෙම නොතිතපු නිසා තමා බං ඇමරිකාවේ අමු හිගන්න ගාව තියන තරම් වත් සල්ලි ලංකාවේ ඉන්න පොඩි මිනිහාගෙ අතේ නැත්තේ.. අපෙන් දෙයක් නැතුව අපිට ලැබෙන දෙයක් නෑ බං.. ලොවෙත් දැන්නං තිත්තයි මේ සංස්කෘතිය :/ කමක් නෑ බං ඔන්න ඔහේ මෙකටත් bump එකක් දාල වැලක් බානවනං බාගෙන හිටහං :3 මේව වෙනස් වෙන්නේ නෑ..

:frown::frown::frown::frown::frown::frown:
 
Last edited:

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඒත් උබ එහෙම නොතිතපු නිසා තමා බං ඇමරිකාවේ අමු හිගන්න ගාව තියන තරම් වත් සල්ලි ලංකාවේ ඉන්න පොඩි මිනිහාගෙ අතේ නැත්තේ

USA wala innawa hobo n homeless people kiyala wenama set ekak
ethakota un serama lankawe podi miniha kiyana common man ta wada posath da ???
tv series balala ratak gena theeranaya karanna giyahama ohoma wenawa :lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් මචං විනෝදාංශයක් හැටියට වැල පිංතූර අප්ලෝඩ් කරනවා ඉන්දියන් සයිට් වලට..:yes: මගේ ඒවා නෙමේ.. වෙන උන්ගෙන් හම්බෙන ඒවා..:dull: ඉන්දියන් ෆෝරම් වල මං හෙන ෆේමස් ඕයි..:rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වැල අප්ලෝඩ් කරමු :) ජාතික ආර්තිකේ ශක්තිමත් කරමු :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නම් මචං විනෝදාංශයක් හැටියට වැල පිංතූර අප්ලෝඩ් කරනවා ඉන්දියන් සයිට් වලට..:yes: මගේ ඒවා නෙමේ.. වෙන උන්ගෙන් හම්බෙන ඒවා..:dull: ඉන්දියන් ෆෝරම් වල මං හෙන ෆේමස් ඕයි..:rofl:

    ඉස්සර එ කියන්නෙ දැනට අවු 2කට විතර කලින් ආපු ගොඩාක් වැල කටහ උබ ලියපුවා නෙද?:rofl:
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මම නම් මචං විනෝදාංශයක් හැටියට වැල පිංතූර අප්ලෝඩ් කරනවා ඉන්දියන් සයිට් වලට..:yes: මගේ ඒවා නෙමේ.. වෙන උන්ගෙන් හම්බෙන ඒවා..:dull: ඉන්දියන් ෆෝරම් වල මං හෙන ෆේමස් ඕයි..:rofl:
    mokakda bola a forum eka
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    මම නම් මචං විනෝදාංශයක් හැටියට වැල පිංතූර අප්ලෝඩ් කරනවා ඉන්දියන් සයිට් වලට..:yes: මගේ ඒවා නෙමේ.. වෙන උන්ගෙන් හම්බෙන ඒවා..:dull: ඉන්දියන් ෆෝරම් වල මං හෙන ෆේමස් ඕයි..:rofl:

    :dull::rofl::rofl:

    වැල අප්ලෝඩ් කරමු :) ජාතික ආර්තිකේ ශක්තිමත් කරමු :yes:

    :rolleyes::rolleyes: ඒකත් නරක නෑ බං රුපියලක් හරි හම්බෙනවනං :3 ඒත් ලඞ්කාවේ නෙට් කනෙක්සන් වලින් ඕවා සීඩ් කරන්නෙ කොහොමැයි :confused: හිගන්නෙක් වෙන්ඩ වෙන්නේ :nerd:

    humm.. Nathnam badu gahannda bn .apitath naginwane :)

    වැල බැලිල්ල හිතුවොත් තමන්ටම පාලනය කරගන්ඩ පුලුව බං :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර එ කියන්නෙ දැනට අවු 2කට විතර කලින් ආපු ගොඩාක් වැල කටහ උබ ලියපුවා නෙද?:rofl:
    :shocked:
    සිරාවටම මං සයිබර් එකට ආපු මුල්ම කාලෙ ඉඳන් වැල කතා ලිව්වා.. ඉස්සර අයියලා දෙන්නෙක් බ්ලොක් දෙකක් කලා බුකියෙ.. අපි සෙට් වෙලා තමා ලියන්න ගත්තෙ.. අක්කා කෙනෙකුත් හිටියා.. ප්‍රියා කියලා..:rofl:

    පස්සෙ ගොන් වේස බල්ලො ටිකක් ඇවිත් වැල කතා එපා කලා බං.. Incest Sex කතා ලියන්න ගත්තා..:angry: පස්සෙ උන් බ්ලොග් දෙකත් අයින් කරලා දැම්මා තේරුමක් නෑනේ.. :( ටොරන්ට් වල පවා ගියා අපේ වැල කතා ඉස්සර..:yes:

    ජීවිතේට කෙල්ලෙක් හෙලුවෙන් නොදැකපු මං වැල කතාත් ලිව්වා..:dull:

    mokakda bola a forum eka
    ඉස්සර exbii දැන් xossip..:love:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Ow Bun Uba Hari. Math Oya Field Eke Innawa . ( Wala Nemei :dull::dull:)
    Indian Karayo Rs 1 tat marenna dagalanawa. Ithin apita hulan un ekka. :confused::confused:
    Ada Salli Hoyanna Kochchara Krama Thiyenawada Bun Me Net eke. Gemak Nathuwa Hoyaganna Puluwan.
    Lankawe Wadi Hariyak Net Eke Karanne Utawat Ratatawath Sethak Nathi Wada :yes::yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :shocked:
    සිරාවටම මං සයිබර් එකට ආපු මුල්ම කාලෙ ඉඳන් වැල කතා ලිව්වා.. ඉස්සර අයියලා දෙන්නෙක් බ්ලොක් දෙකක් කලා බුකියෙ.. අපි සෙට් වෙලා තමා ලියන්න ගත්තෙ.. අක්කා කෙනෙකුත් හිටියා.. ප්‍රියා කියලා..:rofl:

    පස්සෙ ගොන් වේස බල්ලො ටිකක් ඇවිත් වැල කතා එපා කලා බං.. Incest Sex කතා ලියන්න ගත්තා..:angry: පස්සෙ උන් බ්ලොග් දෙකත් අයින් කරලා දැම්මා තේරුමක් නෑනේ.. :( ටොරන්ට් වල පවා ගියා අපේ වැල කතා ඉස්සර..:yes:

    ජීවිතේට කෙල්ලෙක් හෙලුවෙන් නොදැකපු මං වැල කතාත් ලිව්වා..:dull:

    Ado Ubalawage Un thama Me ratata One :rofl::rofl::rofl:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :shocked:
    සිරාවටම මං සයිබර් එකට ආපු මුල්ම කාලෙ ඉඳන් වැල කතා ලිව්වා.. ඉස්සර අයියලා දෙන්නෙක් බ්ලොක් දෙකක් කලා බුකියෙ.. අපි සෙට් වෙලා තමා ලියන්න ගත්තෙ.. අක්කා කෙනෙකුත් හිටියා.. ප්‍රියා කියලා..:rofl:

    පස්සෙ ගොන් වේස බල්ලො ටිකක් ඇවිත් වැල කතා එපා කලා බං.. Incest Sex කතා ලියන්න ගත්තා..:angry: පස්සෙ උන් බ්ලොග් දෙකත් අයින් කරලා දැම්මා තේරුමක් නෑනේ.. :( ටොරන්ට් වල පවා ගියා අපේ වැල කතා ඉස්සර..:yes:

    ජීවිතේට කෙල්ලෙක් හෙලුවෙන් නොදැකපු මං වැල කතාත් ලිව්වා..:dull:

    ඉස්සර exbii දැන් xossip..:love:

    ලාංකීය සැප! :rofl::rofl::rofl: