why is that

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
පෝය දවසට සමහර මිනිසුන්ට නින්ද යන්නෙ නෑත්තෙ ඈයි?
e wagema mara effects tiyenawa.minisunta taraha yanawa. e dawasata.

mama denan hitiye ne eth kathawa attha neda?
hethuwa ai?????:nerd:
 
xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    531719_10151515624751907_1725204040_n.jpg
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මානසික රෝගීන්ට හදේ ගුරුත්වාකර්ශනයත් එක්ක
    රෝගී තත්වය වැඩිවෙනවා කියලා තමයි අහලා තියෙන්නේ
    හරියටම දන්නේ නැහැ මචෝ :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මානසික රෝගීන්ට හදේ ගුරුත්වාකර්ශනයත් එක්ක
    රෝගී තත්වය වැඩිවෙනවා කියලා තමයි අහලා තියෙන්නේ
    හරියටම දන්නේ නැහැ මචෝ :(

    ethakota uba kiyanna mama manasika rogiyek kiyalada?:nerd:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ බන්..
    උබ කියන නිසා දැන් තියනවද කියලත් හිතෙනවා
    :eek:

    mama kiyana nisa newei ban.purahada dawasata e seen wena goda denek mama dannawa.matath e seen eka tiyenawa.mama amuthu ekekda nathnam samanya deyakda.ekai prashne..eth samanya nam ai ehema wenne.
     
    පිස්සොන්ට නම් පිස්සු තද වෙනව කියල අහල තියනව. මටනම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.. පෝය දවසට පන්සල් එහෙම ගිහින් ආවහම හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    පිස්සොන්ට නම් පිස්සු තද වෙනව කියල අහල තියනව. මටනම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ.. පෝය දවසට පන්සල් එහෙම ගිහින් ආවහම හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.

    ai poya dawasata pansal yanne?
    ai sil ganne poya dawasata?
    othanama okata hethuwath tiyenna puluwan neda...
    pissu wage oi:confused:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Go to this link http://www.elakiri.com/forum/showthread.php?t=1655430

    "මේ චන්ද්‍රයා කියන ග්‍රහයා... එහෙම නැත්නම් ඒ ලෝකය ගොඩාක් වියළියි....
    වියළියි.... අපි අහලා තියෙන්නේ සෞම්‍යයි කියලනේ...
    ඒ හිරුගේ පරාවර්ථනය වෙන කිරණ නිසයි... හරි මේ කියන්නේ ඒ ගැන නෙමෙයි... මොකද සෙම අධික ලෙඩෙක්ට සඳ නැඟෙන කාලේට අමාරුයි. මොකද ඒ වතුර වැඩි වෙන නිසා.... මේ සඳ අතිශයින්ම වියළියි. දූවිලි ගොඩාක්.... මේකට හරියට කිව්වොත් රට හුනු කෑල්ලක් වගේ වතුර ළං කළොත් ඇදලා ගන්නවා වතුර ටික. ඒ වගේ හඳත් එහෙමයි.... පුදුම විදිහට වියළියි..... වතුරට හරි ප්‍රියයි..... මේ සඳ මාසයකදී අවස්ථාවන් විසිඅටක් පහු කරනවා. ඒ අතරේ අවස්ථාවන් හතරක් අපට නරකම ලෙස පිහිටනවා.... ඒ අවස්ථාවන් හතර තමයි පසළොස්වක, අටවක, අමාවක, අව අටවක කියන්නේ පොළොවේ ජලයට සෘජුවම බලපෑම් කරන දවස් හතර.... චන්ද්‍රයා ජලයට අධිපති ග්‍රහයා... හඳ දවස්වලට අපි නොදැනුවත්වම වුණත් පුදුම විදිහට වතුර බොනවා. ගස් කොළවල වතුර පිරිලා.... අපි කන කෑමක වතුර තිබ්බොත් ඒකත් එදාට උරනවා වැඩියි. ඒ නිසා අපට ඇතිවෙනවා ලොකු ප්‍රශ්නයක් ඒත් එක්ක.... මොකද අපේ ඇඟේ සීයට අසූවක් වතුර තියෙන්නේ එදාට.... ගස් කොළන්වලත් එහෙමයි. ඒ නිසා වෙනවා දෙයක්...
    මොකක්ද ඒ....
    ඒ තමයි එදාට ගස්වලට වගේම අපිටත්, ඒ කියන්නේ සත්තුන්ටත් පිස්සු ඒ කියන්නේ මනස විකෘති වෙනවා.... ඒ නිසයි කියන්නේ පිස්සු වැටෙන සඳ කියලා.... මේ දවස් හරියට අධ්‍යානය කළොත් පෙනෙයි... රටේ අපරාධ වැඩිම දූෂණ, භීෂණ, හොරකම් වැඩිම සඳ එකක් අපි ගනුදෙනු කරන දවස්වල කියලා...
    ඒ නිසයි බුදු හාමුදුරුවෝ කිව්වේ පෝය දවස්වලට පන්සල් යන්න, සිල් ගන්න කියලා..
    අන්න හරි..... හැබැයි මේ අද තියෙන පන්සල්වල නෙමෙයි... මේ කිව්වේ හරි හතරැස් කොටු බිමක කොතක් ඉහළ තියෙන ගොඩනැඟිල්ලක... ඒ කිව්වේ කොතෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර සුවය... දේවාල, පන්සල්, පල්ලි කොතකින් ඉහළ අවසන් වෙන තැනක ලෞකික ජීවිතයක් ගෙවන්න බෑ... "

    පරිසරවේදී තිලක් කන්දේගම...

    • Like
    Reactions: ashmi
    ai poya dawasata pansal yanne?
    ai sil ganne poya dawasata?
    othanama okata hethuwath tiyenna puluwan neda...
    pissu wage oi:confused:

    මචං මගෙ තාත්ත කතෝලික අම්ම බෞද්ධ, හැබැයි මම ඔය දෙකම පස්සෙ යන්නෙ නැහැ.. ඒත් පොඩි කාලෙ ඉඳල පුරුදු උන දෙයක් තමා පෝය දවසට පන්සලට ගිහින් එන එක. කාගෙවත් බලපෑමකට නෙමේ ඒ දෙයින් මගෙ හිතට සැහැල්ලුවක් දැනෙන නිසා. ඕව ගැන වැඩියෙන් විග්‍රහ කරන්න නම් මම දන්නෙ නැහැ මචං.
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    mama kiyana nisa newei ban.purahada dawasata e seen wena goda denek mama dannawa.matath e seen eka tiyenawa.mama amuthu ekekda nathnam samanya deyakda.ekai prashne..eth samanya nam ai ehema wenne.

    උබ එහෙම හිතන නිසා උබට එහෙම ගතියක් දැනෙනවා ඇති..
    වෙනද වගේම දවස ගැන හිතන්නේ නැතුව වැඩ කරලා බලපන්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නම් සිතෙන්නේ මානසිකව බලපානවා ඕක ගැන හිතුවාම මට නම් නින්ද යනවා නිදා ගන්න වෙලාවක් නැති එක තමා පුරස්නේ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මානසික රෝගීන්ට හදේ ගුරුත්වාකර්ශනයත් එක්ක
    රෝගී තත්වය වැඩිවෙනවා කියලා තමයි අහලා තියෙන්නේ
    හරියටම දන්නේ නැහැ මචෝ :(
    උඹ පෝ‍ය දවසට online එන්නේ නැත්තේ ඕක හින්දා නේද.......:sorry:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචං මගෙ තාත්ත කතෝලික අම්ම බෞද්ධ, හැබැයි මම ඔය දෙකම පස්සෙ යන්නෙ නැහැ.. ඒත් පොඩි කාලෙ ඉඳල පුරුදු උන දෙයක් තමා පෝය දවසට පන්සලට ගිහින් එන එක. කාගෙවත් බලපෑමකට නෙමේ ඒ දෙයින් මගෙ හිතට සැහැල්ලුවක් දැනෙන නිසා. ඕව ගැන වැඩියෙන් විග්‍රහ කරන්න නම් මම දන්නෙ නැහැ මචං.

    :D:):eek::eek:
     
    wow
    interesting