(o_O) ♚ Hollywood Movies Only ♚ (O_o)

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    My all time favourite romantic movie, :love:

    A-walk-to-remember-romantic-movies-1103522_1024_768.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Vice-2015-Hollywood-Film-Watch-Online-Www.ScanEpisode.com_-640x360.jpg

    මේක ක්‍රියාදාම, වික්‍රමාන්විත සහ විද්‍යා ප්‍රබන්ධ යන වර්ගීකරණයට අයත් සිනමා පටයක්.:shocked:

    http://tinyurl.com/kdclqnj

    මේ අවුරුද්දේ ආපු හොඳම එකක් ඕන් :yes:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රජිනිකාන් ආයි ඇවිත් දෙමල ෆිල්ම් බලන උන්ට හොඳයි
    ස්ටෝරිය නම් පට්ට බන් ඇඬෙන්නම තියනවා :sorry:

    ලිංගා විත්‍රපයට ගැන කතා කෙරුවොත් 2014 දෙසැම්බර් 12 දින තිරගත වීම ආරම්භ කරන ලදී. මෙය තිරගත වීම ආරම්බ කරන ලද දිනයේ විශේෂත්වය නම් මොහුගේ උපන්දිනය දිනය වීමයි. සුපිරි තරු රජිනිකාන්ත් මෙහි ද්විත්ව භුමිකාව රගදක්වන අතර සොනක්‍ෂි සින්හා, අනුෂ්කා සෙට්ටි මෙහි රංගන දායකත්වය ලබා දෙයි. IMDb අගය 6.8/10 ලබා ගෙන ඇති අතර, අධ්‍යක්‍ෂණය K.S. Ravikumar, සංගීතය A. R. Rahman විසින් සපයනවා. විනාඩි 178 දිවෙන මෙම කතාව සෝලයුර් ගමේ ජීවනාලිය බදු වේල්ල වටා ගෙතුනු ප්‍රබන්ද කතාවකි.

    Lingaa%2BTelugu%2BFirst%2BLook%2BPoster%2BHQ%2B(1).JPG
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    The Best of Me

    ~ ඔබට කෙදිනකවත් අමතක නොවූ ආදරය, යලිත් හමුවුනොතින්….? ~

    ඉතින් මේ කතාව මේ අන්දමින් සිනමාවට නගන්න පිරිස මෙහෙයුවේ The Last Station (2009) හි මෙහෙයුම්කරු, Michael Hoffman. එයා විසින් මෙහෙයවුණු පිරිස ගැන කියනවනම් Source Code (2011) හි හුන් Michelle Monaghan ප්‍රධාන කාන්තා චරිතය වන “ඇමෙන්ඩා” ලෙසත්, Stuck in Love (2012) හි හුන් Liana Liberato ඇගේ තරුණ අවධිය උදෙසාත් දායක වන අතර, ප්‍රධාන නළුවා ලෙසින් X-Men: Days of Future Past (2014) හි මෙන්ම X-Men සිනේ මාලාවෙහි Scott Summers ලෙසින් දායකවූ James Marsden විසින් “ඩෝසන්” හට පන දෙන අතර, G.I. Joe: Retaliation (2013) හි Cobra Commander ලෙසින් දායක වූ Luke Bracey විසින් ඩෝසන්ගේ තරුණ අවධියට පන පොවයි. අප කවුරුත් හදුනන, Paul Walker. මෙහි ඩෝසන් ලෙසින් එක්වීමට සිටියත් අද ඔහු මෙතන නොසිටින්නේ මන්ද කියා ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. එනිසයි පළමුකොටම පැවසුවේ මෙය එක්තරා අන්දමක අවාසනාවන්ත සිදුවීමකුත් කැටිකරගත් දෙයක් යනුවෙන්.

    උපුටාගැනීම බසිස්කොප් අඩවියෙන්

    The%2BBest%2Bof%2BMe%2BBanner%2BPoster.jpg
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo

    මේක කොහොමද මචන් ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Friends with Benefits මුලින් ෆෙන්ඩා වෙන්න ඕන ඊටපස්සේ ඉතුරු ටික කරගන්න පහසුයි මචං​

    large_tmVuyRSS9RYFs73YGbMnFous7DH.jpg

    Ratings: 6.6/10
    Mila Kunis සහ Justin Timberlake රගපාන Friends with Benefits, ආදරය , සෙක්ස් ,ජෝක් වලින් පරිපුර්ණ .. ඉරිදා වගේ දවසක රිලැක්ස් එකේ බලන්න පට්ට Movie එකක් කියන්න පුළුවන්... 18+ වගේ තමයි ටිකක් ..
     
    අම්මට උඩු පට්ටම එකක් බන් ;) බලන්නම ඔනී අතේ නානවා ඕයි මේකා පට්ටම එකෙක් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Friends with Benefits මුලින් ෆෙන්ඩා වෙන්න ඕන ඊටපස්සේ ඉතුරු ටික කරගන්න පහසුයි මචං​

    large_tmVuyRSS9RYFs73YGbMnFous7DH.jpg

    Ratings: 6.6/10

    Mila Kunis සහ Justin Timberlake රගපාන Friends with Benefits, ආදරය , සෙක්ස් ,ජෝක් වලින් පරිපුර්ණ .. ඉරිදා වගේ දවසක රිලැක්ස් එකේ බලන්න පට්ට Movie එකක් කියන්න පුළුවන්... 18+ වගේ තමයි ටිකක් ..
    මේක මරු ෆිල්ම් එක..
    සෙක්ස් ටේප්, බෑඩ් ජොන්සන් බැලුවද..?
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    Fury-1.jpg

    ෆිල්ම් එකේ බලන්න දර්ශන අඩුයි එකයි අවුල තියෙන්නේ .. මුළු ෆිල්ම් එකම දුවනේ යුද්ද ටැංකියක් ඇතුලේ නිසා වයිඩ් දර්ශන නැ ...එත් කතාවක් හැටියට අවුලක් නැ මට නම් ශේප් මචං ..

    Film eka hodai bn.:yes::yes::yes::yes: