

The Best of Me
~ ඔබට කෙදිනකවත් අමතක නොවූ ආදරය, යලිත් හමුවුනොතින්….? ~
ඉතින් මේ කතාව මේ අන්දමින් සිනමාවට නගන්න පිරිස මෙහෙයුවේ The Last Station (2009) හි මෙහෙයුම්කරු, Michael Hoffman. එයා විසින් මෙහෙයවුණු පිරිස ගැන කියනවනම් Source Code (2011) හි හුන් Michelle Monaghan ප්රධාන කාන්තා චරිතය වන “ඇමෙන්ඩා” ලෙසත්, Stuck in Love (2012) හි හුන් Liana Liberato ඇගේ තරුණ අවධිය උදෙසාත් දායක වන අතර, ප්රධාන නළුවා ලෙසින් X-Men: Days of Future Past (2014) හි මෙන්ම X-Men සිනේ මාලාවෙහි Scott Summers ලෙසින් දායකවූ James Marsden විසින් “ඩෝසන්” හට පන දෙන අතර, G.I. Joe: Retaliation (2013) හි Cobra Commander ලෙසින් දායක වූ Luke Bracey විසින් ඩෝසන්ගේ තරුණ අවධියට පන පොවයි. අප කවුරුත් හදුනන, Paul Walker. මෙහි ඩෝසන් ලෙසින් එක්වීමට සිටියත් අද ඔහු මෙතන නොසිටින්නේ මන්ද කියා ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. එනිසයි පළමුකොටම පැවසුවේ මෙය එක්තරා අන්දමක අවාසනාවන්ත සිදුවීමකුත් කැටිකරගත් දෙයක් යනුවෙන්.
උපුටාගැනීම බසිස්කොප් අඩවියෙන්
![]()
Friends with Benefits මුලින් ෆෙන්ඩා වෙන්න ඕන ඊටපස්සේ ඉතුරු ටික කරගන්න පහසුයි මචං
![]()
Ratings: 6.6/10 Mila Kunis සහ Justin Timberlake රගපාන Friends with Benefits, ආදරය , සෙක්ස් ,ජෝක් වලින් පරිපුර්ණ .. ඉරිදා වගේ දවසක රිලැක්ස් එකේ බලන්න පට්ට Movie එකක් කියන්න පුළුවන්... 18+ වගේ තමයි ටිකක් ..
බලන්නම ඔනී අතේ නානවා ඕයි මේකා පට්ටම එකෙක්
අම්මට උඩු පට්ටම එකක් බන්බලන්නම ඔනී අතේ නානවා ඕයි මේකා පට්ටම එකෙක්

Me movie eka baluwa kawru hari innawada?![]()
Friends with Benefits මුලින් ෆෙන්ඩා වෙන්න ඕන ඊටපස්සේ ඉතුරු ටික කරගන්න පහසුයි මචං
![]()
Ratings: 6.6/10
Mila Kunis සහ Justin Timberlake රගපාන Friends with Benefits, ආදරය , සෙක්ස් ,ජෝක් වලින් පරිපුර්ණ .. ඉරිදා වගේ දවසක රිලැක්ස් එකේ බලන්න පට්ට Movie එකක් කියන්න පුළුවන්... 18+ වගේ තමයි ටිකක් ..
![]()
ෆිල්ම් එකේ බලන්න දර්ශන අඩුයි එකයි අවුල තියෙන්නේ .. මුළු ෆිල්ම් එකම දුවනේ යුද්ද ටැංකියක් ඇතුලේ නිසා වයිඩ් දර්ශන නැ ...එත් කතාවක් හැටියට අවුලක් නැ මට නම් ශේප් මචං ..



