මචන්ලා මම මේ CINEC B.Sc.(Hons) in Computer Networks Top up Degree එක කරන්න හිතාගෙන ඉන්නේ දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි උදව්වක් දෙන්න..:) University OF Wolverhampton තමයි degree එක offer කරන්නේ..:rolleyes: