The oldest airline still operating under the same name is Dutch airline KLM Royal Dutch Airlines.
කට්ටිය air crash investigation documentary බලලා තියේද...ලොකු දැනුමක් ගන්න පුළුවන්

කට්ටිය air crash investigation documentary බලලා තියේද...ලොකු දැනුමක් ගන්න පුළුවන්
discovery එකෙත් ගියා air crash investigation වගේ එකක් ඒකත් මරුඔව් ඔක්කොම බලලා තියනවා![]()

මාත් ආසම subject එකක් තෑන්ක්ස් මචං ත්රෙඩ් එකට
Mata nam me subject eka gena melo rahak na...
Onna magen bump ekak..
digatama karan yanna

මේ ඉන්නේ aviation ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්![]()

ගොඩක් දුරට බලලා තියෙනවාdiscovery එකෙත් ගියා air crash investigation වගේ එකක් ඒකත් මරු
කට්ටිය air crash investigation documentary බලලා තියේද...ලොකු දැනුමක් ගන්න පුළුවන්

මමත් ගොඩක් බලල තියේ..කිහිපයක් මිස් වෙලා ඇති..අලුත් ඒවා එන්නේ නැද්ද?
good thread
digatama karagena yamu
rep added![]()

මාත් ආසම subject එකක් බන්..
Air India ලිස්ට් එකේ නැත්තේ මොකද බන්..?

Air Asia![]()

Keep It Up!
ela ela keep it up!

අලුත් සීසන් එක එන්න ඕනේ. මේ දවස් වල නැට් ජියෝ වල අල්ටිමේට් එයාර්පෝට් ඩුබායි යනවා. ඒක බලන්න. සිරා
ow mayday